මරණාසන්න මොහොතේ දී මනෝ කාය සිරුරින් වෙන්ව අහස් ගත වන කතාව ඇත්තක් ද?
වෛද්‍ය ජෙෆ්රි ලෝන් පැවසූ පරිදිම මෙම පුද්ගලයන් ද අඳුරු පැහැති බිම් ගෙයක් වැනි දෙයක් තුළින් ගමන් කරමින් එහි කෙළවර වූ දීප්තිමත් ආලෝකයක් වැනි දෙයක් දුටු බව සඳහන් කර තිබේ. නමුත් මෙයට සැබෑ හේතුව මරණාසන්න අවස්ථාවක…









