පෞද්ගලික විශ්වවිද්‍යාල ‘ඇලජික්‘ කර ගත යුතුද?
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් ඇමරිකාවේ සිදු කළ පුද්ගලික සංචාරයක් අතරතුර එහි මේරිලන්ඩ් විහාරස්ථානයේ දී ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය පිළිබඳ අදහස් දක්වමින් පවසා සිටියේ විදෙස් විශ්වවිද්‍යාල රැසක් ශ්‍රී ලංකාවට රැගෙන විත්, විදෙස් රටවලට ශ්‍රී ලංකාවේ සිසුන් යාමේ…









