රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීම කියන්නේ රට වනසන යක්ෂයකුට ද?
රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීමෙන් කාර්යක්ෂම හා ඵලදායි සේවාවක් සලසා ගත හැකි බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසයි.ලෝකයේ දියුණු රටවල් සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමේදී රජය ව්‍යාපාර සිදු කරන රටවල් පසුගාමී ආර්ථිකයක පසුවන බවත් රජය…









