ඊශ්‍රායල-හමාස් ගැටුම නිසා තෙල් මිල තවත් වැඩි වන ලකුණු
පලස්තීනයේ සටන්කාමී සංවිධානයක් වන හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර ඇති වී තිබෙන යුද ගැටුම මේ වනවිට මුළු ලෝකයම තිගැස්මට පත් කර ඇති ආකාරයක් දැකිය හැකි වේ. ඊශ්‍රායලයේ සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දෙදෙනකු ද අතුරුදන්ව ඇති…









