අපේ රටේ හොඳම නත්තල් කෑම මේසය ඇත්තේ පුංචි රෝමයේ ද? පුංචි ඉතාලියේ ද?
“ඉස්සර සරුවටම නත්තල් තිබුණේ පුංචි රෝමයේ තමයි. නමුත් දැන් අපේ පුංචි ඉතාලියේ නත්තල් ඊට වඩා සරුයි.”පුරා දශක තුනක් ඉතාලියේ නාපොලි හි ජීවත් වූ මගේ පැරණි හිතවතකු වන රෝයි නෙල්සන් පසුගිය දිනෙක මා හා කීය. ඒ…