තිස්සමහාරාම බාල වයස්කාර සිසුවා සැලසුම් කළ ලෝක ළමා දින සැමරුම් කසිප්පු සාදයෙන් ඔබ්බට
තිස්සමහාරාම ප්‍රදේශයේ පාසලක හයවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන එකොලොස් හැවිරිදි දරුවෙකු පසුගිය ඔක්තෝබර් 01 දාට යෙදුණු ලෝක ළමා දිනය සමරනු පිණිස පාසලට නීති විරෝධී මත් පැන් හෙවත් කසිප්පු බෝතල් බාගයක් ගෙන ඒමේ පුවතක් වාර්තා වී තිබේ.…