ශ්‍රී ලාංකේය නායකත්වයේ දැවැන්ත වෙනසක්;නව ජනපති ගේ ජයග්‍රහණය ගැන විදෙස් මාධ්‍ය කියන කතා
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පසුගිය 21 වැනිදා පවත්වන්නට යෙදුණු ජනාධිපතිවරණයෙන් තේරී පත් විය. නිදහසින් පසුව ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වූ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී…