මෝදි ගේ පක්ෂය මෙවර මැතිවරණයේ දී පසුබෑමකට ලක් වූයේ ඇයි?
නරේන්ද්‍ර මෝදි අඛණ්ඩව තුන්වැනි වරටත් ඉන්දියාවේ අගමැති ධුරයට පත්වීම සඳහා අවස්ථාව හිමි කරගත්තේය. ඒ පසුගිය දා අවසන් වූ මහා මැතිවරණයෙන් ඔහුගේ භාරතීය ජනතා පක්ෂය ජය ලැබීමත් සමග ය. අප්‍රේල් 19 වැනි දින ආරම්භ වී සති…