අභ්‍යවකාශයේ සිට ආ අපූරු ඉන්දියානුවා
ශුභාංශු ෂුක්ලා යනු මේ දිනවල ඉන්දියානුවන්ගේ වීරයෙකු බවට පත්ව සිටින්නෙකි. එයට හේතු වූයේ මෙයට ටික දිනකට පෙර ඔහු ගිය අභ්‍යවකාශ ගමනකි. කි.මී. 400 ක් පමණ ඉහළ අභ්‍යවකාශයේ පෘථිවිය වටා ගමන් කරමින් තිබෙන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය…