රුපියල අවප්‍රමාණය වෙයි

වසරේ මේ දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 2.3%කින් අවප්‍රමාණය වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ පෙර සතියේ ඩොලරයට සාපේක්ෂව රුපියල 1.8%කින් අවප්‍රමාණය වී තිබෙන බවයි.

කාලීන පුවත්