සිමෙන්ති තොග මිල රුපියල් 100කින් ඉහළට

ඊයේ (07) සිට කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක තොග මිල මිල රුපියල් 100කින් ඉහළ දැමීමට සිමෙන්ති නිෂ්පාදන සමාගම් තීරණය කර තිබේ.මෙලෙස මිල වැඩිකිරීමට හේතුවී ඇත්තේ සිමෙන්ති නිෂ්පාදන වියදම ඉහළයාම බව ද සිමෙන්ති නිෂ්පාදන සමාගම් ප්‍රකාශ කරයි.

Uncategorized කාලීන පුවත්