අද අමෙරිකානු තානාපති කාර්යාලය වසා තැබෙන බවට නිවේදනයක්

එක්සත් ජනපදයේ ෆෙඩරල් නිවාඩු දිනයක් වන ‘කොලම්බස් දිනය’ (Columbus Day) නිමිත්තෙන්, අද (12) දිනයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය වසා තැබෙන බව නිවේදනය කර ඇත.ඒ අනුව, අදාළ නිවාඩු දිනයේදී තානාපති කාර්යාලයේ දෛනික සේවාවන් සහ සාමාන්‍ය කාර්යාල කටයුතු සිදුනොකරන බව දැනුම් දී තිබේ.

2026 ඔක්තෝබර් 13 වන අඟහරුවාදා දින සිට සාමාන්‍ය පරිදි කටයුතු යළි ආරම්භ කෙරේ.

කාලීන පුවත්