අලුත් අවුරුද්ද සඳහා ගම් බිම් කරා ගමන් කල ජනතාවට අනුරාධපුරය ,කන්කසන්තුරය ,මාතර සහ බෙලිඅත්ත සිට නැවත පැමිණීමට විශේෂ දුම්රිය සේවයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව අප්‍රේල් 18 සහ 19 දෙදින තුළ මෙම දුම්රිය සේවයන් ක්‍රියාත්මක වෙයි
අදාළ දුම්රිය කාලසටහන පහතින් දැක්වෙයි
