අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

2027 වසරේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ, www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් එම චක්‍රලේඛය ලබා ගත හැකි බවයි.

කාලීන පුවත්