මෙවර ආසියානු බර ඉසිලීමේ ශූරතා තරගාවලිය අද (11) ආරම්භ වීමට නියමිතව තිබේ.
ඒ ඉන්දියාවේ ගුජරාට් ප්රාන්තයේදීයි.
මේ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 16දෙනෙක් සහභාගී වන බවයි වාර්තා වෙයි.

Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes