ඉතිහාසයේ වැඩිම කුරුඳු මිල මැයි මාසයේදී වාර්තා වේ

ඉතිහාසයේ වැඩිම කුරුඳු මිල මැයි මාසයේ වාර්තා වන බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ජනක ලින්දර පැවසුවේ, ඇල්බා වාර්ගයේ කුරුඳු කිලෝග්‍රෑමයක මිළ මේ වනවිට රුපියල් 7,000ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

පසුගිය වසරේ මුල් මාස 5ට වඩා මේ වසරේ මුල් මාස 5 තුළ කුරුඳු අපනයන ආදායම, රුපියල් මිලියන 27ක වැඩිවීමක් පෙන්නුම් කරන බවද ඔහු ප්‍රකාශ කරයි.

කාලීන පුවත්