ඉන්දුනීසියාව ආසන්නයේ පිහිටි නැගෙනහිර ටිමෝර දිවයිනට ඔබ්බෙන් රික්ටර් පරිමාණයේ 6.2ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.
එමඟින් සිදුවූ හානි පිළිබඳව මෙතෙක් වාර්තා ලැබී නොමැති අතර, එම සාගර කලාපය ආශ්‍රිතව සුනාමි අවදානමක් පවතින බව වාර්තා වෙයි.

Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes