ඉන්ධන බලපත‍්‍රය සඳහා ලියාපදිංචි වීමේ තාක්ෂණික දෝෂ නිවැරදි කෙරේ

ජාතික ඉන්ධන බලපත‍්‍රය සඳහා ලියාපදිංචි වීමේ දී පැවති තාක්ෂණික දෝෂ මේ වන විට නිරාකරණය කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.ඉන්ධන නිකුත් කිරීම සඳහා ජාතික ඉන්ධන අවසර පතක් නිකුත් කිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය ඊයේ දිනයේ දී පියවර ගනු ලැබිණ.අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ආරම්භක අවස්ථාවේ බොහෝ පිරිසක් එකවර ලියාපදිංචි වීමට උත්සාහ කිරීමත් සමග අදාළ යෙදවුමේ තාක්ෂණික දෝෂ හටගෙන ඇති බවකි.ෆුඑල්පස්ස්.ගොව්.ල්ක් වෙබ් අඩවියට පිවිස ඒ සදහා ලියාපදිංචි විය හැකිය. ජාතික ඉන්ධන බලපත‍්‍රය සඳහා ලියාපදිංචි වීමේ දී පැවති තාක්ෂණික දෝෂ මේ වන විට නිරාකරණය කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.ඉන්ධන නිකුත් කිරීම සඳහා ජාතික ඉන්ධන අවසර පතක් නිකුත් කිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය ඊයේ දිනයේ දී පියවර ගනු ලැබිණ.අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ආරම්භක අවස්ථාවේ බොහෝ පිරිසක් එකවර ලියාපදිංචි වීමට උත්සාහ කිරීමත් සමග අදාළ යෙදවුමේ තාක්ෂණික දෝෂ හටගෙන ඇති බවකි.fuelpass.gov.lk වෙබ් අඩවියට පිවිස ඒ සදහා ලියාපදිංචි විය හැකිය.

කාලීන පුවත්