උද්ඝෝෂණවල නිරතවීමට ජනතාවට අයිතියක් ඇතත් කළහකාරී හා ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නිරත වෙමින් උද්ඝෝෂණවල නිරතවීමට අයිතියක් නැති අතර එවැනි දේ සිදු කරන්නවුන් අත්අඩංගුවට ගන්නා බව් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඒ සඳහා විද්‍යාත්මක, තාක්ෂණික හා විඩියෝ සාක්ෂී උපයෝගී කර ගන්නා බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.