“එක රටක් එක නීතියක්” නම් සමහර වැරදි කාරයන්ට විතරක් සමාව ලැබෙන්නෙ කොහොමද?

එක රටක් එක නීතියක් නම් අධිකරණයට ගියාම අධිකරණය ඉදිරියේ හැමෝම එක සමාන වෙන්න ඕන. අධිකරණයෙන් වැරදිකරුවන් වන සමහරෙකුට විතරක් සමාව ලැබෙනවා සමහර සමහරෙකුට ලැබෙන්නේ නෑ. එතකොට එක රටක් එක නීතියක් නෑනේ. එනිසා එතනින් තමයි පූර්වාදර්ශය දෙන්න ඕන එහෙම නැතුව.එක රටක් එක නීතියක් ඇති කිරීම සඳහා අලුතින් කාර්ය සාධක බලකා ඇති කිරීමේ උවමනාවක් නැහැ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.අමාත්‍යවරයා කියා සිටියේ මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර ලෙසය .

කාලීන පුවත්