ජනතාවට තහනම් ප්‍රදේශ නම් කරමින් ගැසට්ටුවක්

හෙට(4) පෙරවරු 6.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ ජනතාවට ගැවසීම තහනම් කර ඇති ස්ථාන නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.ඒ අනුව ඇඳිරි නීති කාලය තුළ පොදු මාර්ගයක, උද්‍යානයක, විනෝදාස්වාදක හෝ වෙනත් ක්‍රීඩාංගණවල, දුම්රිය මාර්ගවල, මුහුදු වෙරළේ කාලය ගත කිරීම තහනම් බව එම අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

කාලීන පුවත්