ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 63,835 දක්වා ඉහළ ගොස් තිබේ.

ජාතික ඩෙංගු මර්ධන ඒකකය නිවේදනය කළේ, ඩෙංගු වැ‍ළඳීමෙන් පුද්ගලයින් 42ක් මියගොස් ඇති බවයි.

කොළඹ, ගම්පහ, මාතර, කලුතර, මහනුවර හා රත්නපුර දිස්ත්‍රික්කවලින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වේ.

කාලීන පුවත්