බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට

ප්‍රවාහන බහාලුම් ගාස්තු ඊයේ (01) සිට ඉහළ දමන බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසයි.

ඔවුන් කියා සිටියේ එම ගාස්තු 5%කින් ඉහළ දමන බවයි.

කාලීන පුවත්