මහජන උපයෝගීතා කොමිසම පැය 2යි විනාඩි 20 ක විදුලිය කප්පාදුවකට අවසර දෙයි

සැප්තැම්බර් 23 සිට 25 දක්වා පැය 2යි විනාඩි 20 ක විදුලිය කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසම(PUCSL) අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව A – W දක්වා කාණ්ඩවලට අයත් ප්‍රදේශවලට දිවා කාලයේදී පැය 1 සහ රාත්‍රියේ පැය 1 විනාඩි 20ක් ලෙස විදුලිය කප්පාදු කරනු ඇති.

කාලීන පුවත්