මැතිවරණ නීති සමාලෝචනයට ජූලි 15ට පෙර යෝජනා භාරදීමට අවස්ථාව

මැතිවරණ නීති සමාලෝචනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ජූලි 15වනදාට පෙර යෝජනා ලබාදීමට අවස්ථාව ඇති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පවසයි.

ඒ අනුව පාර්ලිමේන්තුව සඳහන් කළේ එම යෝජනා කාරක සභා ලේකම්ට හෝ legis_com@parliament.lk වෙත යොමු කළ හැකි බවයි.

කාලීන පුවත්