හික්කඩුව සිට මරදාන දක්වා ධාවනය වන දුම්රියක් කාර්මික දෝෂයකට ලක් වී තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම දුම්රිය බේරුවල දුම්රිය ස්ථානයේදී සහ මග්ගොන දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක් වී තිබෙන බවයි.
ඒ හේතුවෙන් හික්කඩුව සිට මරදාන දක්වා ධාවනය වන දුම්රිය ප්රමාද වී ධාවනය වන බවයි වාර්තාවෙයි.