ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 2.15කින් ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වෙයි.

එමෙන්ම WTI බොරතෙල් බැරලයක මිල ද ඩොලර් 1.70කින් හෙවත් 1.83%කින් ඉහළ ගොස් තිබේ.

කාලීන පුවත්