විමල්ගේ අයථා වත්කම් නඩුව කල් යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ වසර 05ක කාල සීමාව තුළ ඔහුගේ වත්කම් හා ආදායම්වලින් උපයාගත නොහැකි රුපියල් මිලියන 75කට ආසන්න මුදල් හා දේපළවල හිමිකාරීත්වය දැරීම සම්බන්ධයෙන් ඒ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුව ලබන මස 09වනදා දක්වා කල් තබා තිබේ.ඒ කොළඹ මහාධිකරණය හමුවේ එම නඩුව අද(17) කැඳවූ අවස්ථාවේ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් එම නියෝගය ලබා දී තිබේ.

 

කාලීන පුවත්