වෙසක් දිනය වෙනුවෙන් සිරකරුවන් 61කට ජනපති සමාව

වෙසක් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් හැට එක් (61) දෙනෙකු සඳහා ජනපති සමාව ප්‍රදානය කර ඇති අතර අද දින බන්ධනාගාරගත රැඳවියන් තිස්තුන් දෙනෙකු (33) නිදහස් වීමට නියමිතව සිටියි.

ඒ ජනපති අනුර කුමාර දිසානායක මහතා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්ති ප්‍රකාරව පැවරී ඇති බලතල අනුවයි.

කාලීන පුවත්