හෝමුස් සමුද්‍ර සන්ධිය යළි වසා දමයි

ඉරානය විසින් නැවතත් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට පියවර ගෙන තිබේ.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය සඳහන් කර ඇත්තේ ඒ අනුව නැවත දැනුම්දෙන තුරු මුහුදු මාර්ගය වසා දැමීමට පියවර ගෙන ඇති බවයි.

සයිප්‍රස් ධජය සහිත නෞඛාවක් අනුමත නොකළ මුහුදු මාර්ගයක ගමන් කිරීමත් සමගින් ඉරානය විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයත් සමග ඇතිවූ තත්ත්වයන් හේතුවෙන් නැවත හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගෙන ඇති බවද සඳහන් වේ.

කාලීන පුවත්