ජනක වක්කුඹුර පරිසර රාජ්‍ය අමාත්‍ය ලෙස දිවුරුම්දෙයි

තවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම්දී තිබේ.

පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර මහතා මෙලෙස පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නව ධුරයේ දිවුරුම් දී ඇත.

ඒ ඔහු දැනට දරන ධුරයට අමතරවය.

කාලීන පුවත්