ත්‍රස්ත වීරෝධී පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය, විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ, තවත් පනත් කෙටුම්පත් 6ක් ද දෙවැනි වර කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බවයි.

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට අධිකරණයේදී අභියෝගයට ලක් කිරීමට සති දෙකක කාලයක් පවතින බව ද අධිකරණ අමාත්‍යවරයා පැවසීය.

කාලීන පුවත්