දිස්ත්‍රික් මට්ටමින් යතුරුපැදි ලියාපදිංචියට

දිස්ත්‍රික් ලේකම් කාර්යාල 5ක් මගින් නව යතුරුපැදි ලියාපදිංචි කිරීමේ පහසුකම ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් තුෂාර ඉඳුනිල් ප්‍රනාන්දු පැවසුවේ, එළැඹෙන 19 වැනිදා සිට එම සේවාව ආරම්භ කෙරෙන බවයි

ඒ අනුව යාපනය, හම්බන්තොට, අනුරාධපුර, කුරුණෑගල සහ ගම්පහ යන දිස්ත්‍රික් ලේකම් කාර්යාල තුළදී එම ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කිරිමට හැකියාව පවතියි.

කාලීන පුවත්