පලාලි චෙන්නායි අතර ගුවන් ගමන් යළි ඇරඹෙයි

පලාලි චෙන්නායි අතර ගුවන් ගමන් යළි ඇරඹෙයි යාපනය (පලාලි)ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට‍ ඉන්දියාවේ චෙන්නායි ‍ගුවන්තොටුපොළ දක්වා ගුවන් සේවා යළි ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ වසර දෙකකට පසුව ය. උතුරු පළාත් ‍ලේකම් එස්.එම්. සමන් බන්ධුලසේන මහතා පවසන්නේ ලබන සතියේ සිට නව ගුවන් ගමන් ආරම්භ කරන බවයි.ඒ සමඟ පලාලි සිට රත්මලාන දක්වා ද ගුවන් ගමන් ද ආරම්භ කිරීමට නියමිත බව සඳහන් ය.පලාලි සිට‍ චෙන්නායි ‍ දක්වා ගුවන් ටිකට් පත් ගාස්තුව ද කටුනායක සිට චෙන්නායි දක්වා වන ගාස්තුවට වඩා අඩු වනු ඇත.

කාලීන පුවත්