පාසල් දරුවන්ට පාසල් උපකරණ මිලදී ගැනීමේ රුපියල් 6000 දීමනාව බැංකුගත කර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.
මුදල් , ක්‍රම සම්පාදන සහ ආර්ථික අමාත්‍ය අනිල් ජයන්ත පැවසුවේ අද (01) සිට එම දීමනාව පාසල් දරුවන්ගේ දෙමාපියන්ට ලබා ගැනීමේ හැකියාව පවතින බවයි.

Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes