රුපියල නැඟිටින්න වෙර දරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක දිගට තෙවන දිනටත් ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සුළු ඉහළ අගයක් පෙන්නුම් කොට තිබේ.ඒ අනුව අද (03) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 334.50 ක් ලෙසත් විකුණුම් මිල රු. 348.03 ක් ලෙසත් සටහන්ව ඇත.ඊයේ (02) දිනයේ දී ඩොලරයක් ගැනුම් මිල රු. 343.97 ක් ලෙසත් විකුණුම් මිල රු. 356.73 ක් ලෙසත් වාර්තා වී තිබේ.

කාලීන පුවත්