රුමේෂ් තරංගගෙන් තවත් සුපිරි ජයග්‍රහණයක්

සියුරික් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ පළමු ස්ථානය දිනා ගැනීමට රුමේෂ් තරංග සමත්ව තිබේ.

ඒ මීටර් 92.07ක දුරක් හෙල්ල විසිකරමින්.

කාලීන පුවත්