සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර ඇත.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ www.doenets.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බවයි.

කාලීන පුවත්