300KW ඉක්ම වූ සූර්ය පැනල ක්‍රියාවිරහිත කිරීමට පියවර

වහල මත සවිකර ඇති කිලෝවොට් 300කට වැඩි ධාරිතාවකින් යුත් සූර්ය පැනල ක්‍රියාවිරහිත කිරීමට ජාතික පද්ධති ක්‍රියාකරු (National System Operator – NSO) පියවර ගෙන තිබේ.

ඒ ඊයේ (27) සිට ලබන ඉරිදා (30) දක්වායි.

කාලීන පුවත්