
![]()
RMV නිලධාරීන්ට කෝපා කමිටුවේ දැඩි අප්‍රසාදය
සූදානමකින් තොරව කරුණු දැක්වීමට පැමිණීම පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට කෝපා කමිටුවේ දැඩි අප්‍රසාදය පළ වී තිබේ. සූදානම්ව පැමිණෙන ලෙස දන්වමින් මෙම නිලධාරීන් නැවත හරවා යැවීමටයි කෝපා කමිටුව කටයුතු කළේ.කෝපා හෙවත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස්වූයේ එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී …
රිළවුන් වඳුරන් දූපතකට දමා ඔවුන්ට කෑම සැපයිය යුතුයි
වගා හානි කරන රිළවුන් සහ වඳුරන් වැනි වන සතුන් දූපතකට ගෙන ගොස් නිදහස් කර, ඔවුන්ට දිනපතා ආහාර සැපයීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා ප්‍රකාශ කළේය.ඒ පසුගිය11 ද අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ මූලාසනය …
‘ශ්‍රී ලංකාව’ පදිංචි වීමට ලොව සුදුසුම රට බවට 2025 වසරේ පත්වෙයි
ලොව ප්‍රකට සංචාරක සඟරාවක් වන සී.එන් ට්‍රැවලර් (Condé Nast Traveler) සඟරාව මගින් 2025 වසරේ පවුල් වශයෙන් සංචාරය කිරීමට මෙන්ම දූවා දරුවන් සමග පදිංචි වීමට ලොව සුදුසුම රටවල් 10 අතර පළමු ස්ථානයට ශ්‍රී ලංකාව තෝරා ගෙන තිබේ. බ්‍රිතාන්‍ය කේන්ද්‍රකරගත් Condé Nast Traveler ලොව ප්‍රකට සුඛෝගභෝගි සංචාරක …
ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී කාලයේදී වැසි
නැගෙනහිර පළාතේ සහ මුලතිව් දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික …
මීරිගමටත් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක්
මීරිගම දුම්රිය ස්ථානය සහ බස් නැවතුම්පළ ඒකාබද්ධ කර ගනිමින් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට නියමිතයි. මේ වන විට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතියි. එවැනි බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් මීරිගම ප්‍රදේශයේ ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද ලලිත් කුමාර මහතා සහ ප්‍රවාහන …
අධික වැසි හමුවේ ප්‍රධාන ජලාශ 42ක් වාන් දමයි
ඇද හැලෙන අධික වැසි හමුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ප්‍රධාන ජලාශ රැසක 73න් ජලාශ 42ක් අද (12) උදෑසන 07.00 වන විට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 7ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 06ක්, බදුල්ල …

ව්‍යාජ පුවතකින් ලෝක ප්‍රකට වූ ප්‍රංශ ප්‍රදීපාගාරය
ප්‍රංශ රජය බ්‍රිටනි වෙරළ තීරයේ ඇති ලා ජුමන්ට් (La Jument) ප්‍රදීපාගාරයේ සේවය කිරීමට කැමති ඕනෑම අයෙකුට වාර්ෂිකව ඩොලර් මිලියන 1.2 ක දැවැන්ත වැටුපක් ලබා දෙන බවට වූ කතාවක් සමාජ මාධ්‍ය පුරා වේගයෙන් පැතිර ගියේය. Instagram, TikTok, සහ Facebook හරහා සංසරණය වූ එම සටහන්වල, ප්‍රදීපාගාරය “ලෝකයේ වඩාත්ම භයානක රැකියාව” ලෙස හඳුන්වමින්, මුහුදු රළවලින් වැසී ගිය කුළුණේ විස්මය ජනක ඡායාරූප ඇතුළත් විය. එහෙත්, නිල ප්‍රංශ නාවික බලධාරීන් සහ මෙවැනි කරුණුවල සත්‍ය සොයන ආයතන පවසන්නේ, මෙම කතාව මුළුමනින්ම අසත්‍යයක් බවයි. උසන්ට් (Ouessant) දූපත ආසන්නයේ අයිරෝස් මුහුදේ (Iroise Sea) …

බේගල් නම් වන හිටිවන නළුකම
ලෝකය රඟමඬලකි. සියලු පිරිමින් සහ කාන්තාවෝ හුදෙක් එහි රඟන්නෝ වෙති. “All the world’s a stage, And all the men and women merely players” යන ඉහත සඳහන් වාක්‍යය මෙලෙසින්ම හෝ යම් යම් වෙනස්කම් සහිතව හෝ ඔබ අසා තිබෙනවාට සැක නැත. එමෙන්ම මෙය දහසයවන සියවසත් දහහත්වන සියවසත් අතර එංගලන්තයේ විසූ මහා කවි, …

No posts found.

චීන නෞකාවට හම්බන්තොට වරායට ඇතුළු වීමට ඉඩ නොදීමට ඇති සාධාරණ හේතු මොනවාද?
“යුවාන් වෑන්ග් 5 “ චීන නෞකාවට හෙට (16) හම්බන්තොට වරායට ඇතුළුවීමට රජය අවසර ලබා දී තිබේ. එම නෞකාව මෙරටට පැමිණීමට නියමිතව පැවැතියේ ඉකුත් 11 දා ය. එහෙත්, ඉන්දියාවේ සහ ඇමරිකාවේ විරෝධය මත චීන නෞකාව මෙරටට ඇතුළුවීම ප්‍රමාද කරන ලෙස ලංකා රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය චීනයට දන්වා තිබුණි. ඉන්දියාව චෝදනා කරන්නේ මෙය ඔත්තු බලන නෞකාවක් ලෙස හඳුන්වමිනි. ඔවුන් ඉන්දියානු සාගරයේ ජාත්‍යන්තර මුහුදු සීමාවේ සිට ඔත්තු බැලීමේ කටයුත්තක් වෙනුවෙන් …
හෝමදොල මූකලාන වැනසීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය මහාචාර්යවරුන්ට ඉඩ දෙන්න බැහැ
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ටී. එම්. සුනේත්‍රා තෙන්නකෝන් ප්‍රමුඛ ආචාර්ය මහාචාර්යවරු කණ්ඩායමක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද සහභාගී කර ගෙන වටවල වැවිලි සමාගමේ අවශ්‍යතාවය මත හෝමදොල මූකලානේ වනාන්තර අක්කර 40 ක් එළි කිරීමට සැලැසුම් සකස් කරමින් සිටීම කණගාටුවට කරුණක් බවත් පවුල් සිය ගණනක පානීය ජල අවශ්‍යතාවය සපුරා ගන්නා හෝමදොල මූකලාන වැනසීමට පිඹුරුපත් සැකසීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය මහාචාර්යවරුන්ට හා වටවල වැවිලි සමාගමට ඉඩ දිය යුතු නැති බවත් සඳහන් …
හැරී කුමරුට සහ බිරිඳට සිංහයකුගෙන් තර්ජනයක්
බ්‍රිතාන්‍ය රජ පවුලේ හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ වන මෙගන් මාර්කල් නිතර දැඩි ආරක්‍ෂක රැකවල් මැද ජීවත් වන ප්‍රභූන් දෙදෙනකු බව රහසක් නොවෙයි. නමුත් මේ දිනවල ඔවුන් දෙදෙනාට එල්ල වී ඇති අමුතුම ආකාරයක ආරක්‍ෂක තර්ජනයක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. හැරී සහ මෙගන් දෙදෙනාට මෙම තර්ජනය එල්ල වී ඇත්තේ සිංහයකුගෙන්. හැරී-මෙගන් දෙදෙනා දැන් වසර කිහිපයක සිට වාසය කරන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මොන්ටිසිටෝ නැමැති ප්‍රදේශයේ යි. එම …
චීනයෙන් තවත් අලුත් වයිරසයක්
චීනය පසුගිය කාලයේ වඩාත්ම ලෝක අවධානයට ලක් වුණේ මුළු ලොවම බිය වැද්දූ නව කොරෝනා වයිරසයේ තිඹිරි ගෙය හැටියට සැලකුණු නිසායි. දැන් මේ වනවිට තවත් අලුත් වයිරසයක් ගැනත් එරටින් වාර්තා වන අතර ඒ ගැන විශේෂඥයන්ගේ දැඩි අවධානයක් යොමු වෙමින් ඇති බව පෙනෙනවා. මෙම අලුත් වයිරසය හැඳින්වෙන්නේ ලන්ග්යා (Langya) වයිරසය යනුවෙනුයි. පසුගිය කාලයේ නැගෙනහිර චීනයේ ෂැන්ඩොං සහ හෙනාන් යන පළාත්වලින් මෙම වයිරසය ආසාදනය වූවන් 35 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති …

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …
මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

හෑන්ඩ්ස් ෆ්‍රී, බ්ලූටූත් කොහෙත්ම හොඳ නැද්ද?
අපේ රටේ ජංගම දුරකථන භාවිතය පවතින්නේ ඉතාමත් ඉහළ තලයක ය. එය නැතිවම බැරි මෙවලමක් බවට පත් වීමට බලපාන ප්‍රබල හේතුවක් නම් දුරකථන ඇමතුම් ලැබීම සහ ලබා ගැනීමත්, කෙටි පණිවිඩ ආදිය යැවීමත් යන දුරකථනයක් මගින් සිදු කරගන්නා අනිවාර්ය කාරණා කීපය හැරුණු විට ඊට වඩා තවත් ප්‍රබල විශේෂිත සේවාවන් රාශියක් මේ වන විට නවීන ස්මාර්ට් ජංගම දුරකථන මගින් ඉටුකර ගැනීමට හැකි වී තිබෙන නිසා ය. ජංගම දුරකථන භාවිත කරන බොහෝ දෙනකු හෑන්ඩ්ස් ෆ්‍රී, බ්ලූටූත් වැනි උපකරණ ද …

No posts found.

No posts found.
.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


බඹරගල ජන දුක සොයා ගිය ගමනක්
බලංගොඩ, වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙහි පිහිටි බඹරගල කන්ද ඓතිහාසික වටිනාකමකින් යුතු සුන්දර වනාන්තර ප්‍රදේශයකි. අනුරාධපුර යුගයේ සිට ම ආරණ්‍යයක් වශයෙන් පැවති බවට පුරා විද්‍යාත්මක සාක්ෂි …
වන ජීවීන්ගේ ආරක්ෂාව සඳහා වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වනජීවී කාර්යාලයක් ලබා දෙන්න
කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මෙරට ඉහල ජෛව විවිධත්වයක් සහිත අතිශය සංවේදී පරිසර පද්ධති රැසකින් සමන්විත ප්‍රදේශයකි. මෙම ප්‍රදේශය, සීග්‍රයෙන් නාගරීකරණය වන බස්නාහිර පළාතේ …

තිත්ත සීනි ගැන ඔබට කියා දෙන “සීනි අම්මලා” ගේ කතා
‘සීනි අම්මලා’ සහ ‘සීනි තාත්තලා’ පිළිබඳ කතා මෑතක සිට අපට වැඩි වශයෙන් අසන්නට ලැබුණු ජනප්‍රිය කාරණා වන අතර මේ වසරේ මුල් භාගයේ ප්‍රදර්ශනය ආරම්භ කෙරුණු Sugar Mama චිත්‍රපටය, මේ පිළිබඳ …
සයිෆ් අලි ඛාන් ගේ කෝටි 2,800 යේ සුපිරි “මාළිගාව”
බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළු සයිෆ් අලි ඛාන්ට ඉන්දීය රුපියල් කෝටි 800 කට, ඒ කියන්නෙ ලංකා රුපියල් කෝටි 2,800 කට ආසන්න වටිනාකමකින් යුතු “මාලිගයක්” ඇති බව ඔහුගේ රසිකයන් බොහෝ දෙනෙකු නොදන්නා …

පොත් ගොඩ ගහගත්තට ඒ ඔක්කොම කියවන්න වෙලාවක් තියනව ද?
සැප්තැම්බරය යනු ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මාසයයි. පාසල්, විශ්වවිද්‍යාල, පුස්තකාල සහ සංස්කෘතික ආයතන පොත්පත් හා කියවීමේ වැදගත්කම ප්‍රවර්ධනය කරන මේ කාලය තුළ බොහෝ දෙනා තරගයට මෙන් පොත් මිල දී ගනිති. ඇතැමුන් පොත් කියවන්නේ නැත. ඔවුන් කරන්නේ ඒවායෙන් පොත් රාක්ක පිරවීම පමණි. පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගොඩ ගසාගෙන එන ඇතැමුන් කෙටි කාලයකින් පොත් …
බොහොමයකට නොපෙනෙන සිද්ධස්ථාන ජාවාරම්-අනුරපුරයෙන් ඇසුණු කතාවක්
ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ අසමසම පූජා නගරය අනුරාධපුරයයි. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථාන නිසා ඊට හිමි වන තැන ශ්‍රී ලංකාවේ අන් කිසිදු පුරවරයකට හිමි වී නොමැති බව මගේ විශ්වාසයයි. නමුත් බෞද්ධයන්ගේ ඇති මේ අතිමහත් ශ්‍රද්ධාව නිසා අනුරාධපුරය ආශ්‍රිතව ජාවාරම්කාර උප සංස්කෘතියක් ද බිහිවී තිබේ.එමෙන්ම එය විවිධාංගීකරණ ස්වරූපයක් ද උසුලන …

ඇදුමට ක්ෂණික ගුණ දුන් පත්තිනි දේවාල දෙහි
පත්තිනි දේවාල බිමක වැඩී ඇති දෙහි ගසකින් දෙහි ගෙඩියක් සොයා ගත හැකි ක්‍රමයක් නැද්දැයි මා දන්නා හඳුනන පාසල් ගුරුවරියක් ඉකුත් කොවිඩ් වසංගත සමයේ දුරකතන ඇමතුමක් දෙමින් විමසා සිටියා ය. එය තරමක් අමුතු ඉල්ලීමක් නිසා ඒ කුමක් පිණිස දැයි මම ඇගෙන් අසා සිටියෙමි. එවිට ඇය කීවේ තම මිතුරියකගේ මවගේ රෝගයකට ප්‍රතිකාර …
වීරකැටිය, අබකොළවැවෙන් බිහි වූ සුවිශේෂ දියසේන කුමාරයා
මෑත භාගයේ අප සමාජය තුළ ජනකාන්ත මට්ටමට පත් ‘දියසේන කුමාර සංකල්පය සියවස් කිහිපයක අතීතයේ සිට පැවත එන්නකි දියසේන කුමාරයාට හිමි ඒ ජනප්‍රියත්වය කොතෙක්ද යත් අද වනවිට ‘යූටියුබ්’අවකාශය පරීක්ෂා කරන විට විවිධ ප්‍රදේශවලින් පහල වූ දියසේන කුමාරවරුන් පොකුරු පිටින් සොයාගත හැක. සැබැවින්ම දියසේන කුමාරයා යනු කෝට්ටේ රාජධානි සමයේ මතුවී මහනුවර යුගය …



