hotline

දිස්ත්‍රික්ක කීපයකට වැසිවාර කිහිපයක්

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බදුල්ල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ …

ඊශ්‍රායලය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

ඉදිරි පැය 48 ක කාලය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ ලෙබනනයේ සිට උතුරු ඊශ්‍රායලයට රොකට් ප්‍රහාරයන් 300 කට අධික සංඛ්‍යාවක් එල්ල කර තිබෙන නිසා බවවාර්තා වෙයි. ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් හිස්බුල්ලා ජ්‍යෙෂ්ඨ …

mathiwarana-komisam-sabawa

සමීක්ෂණවලින් රැවටෙන්න එපා

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ පර්ශව කරන සමීක්ෂණ සම්බන්ධයෙන් නොමග නොයන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කළේය. සමීක්ෂණ මත පදනම්ව තමන්ගේ මතය වෙනස් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. ජනාධිපතිවරණයට අදාළ සමීක්ෂණ වාර්තා කිහිපයක් පසුගිය දිනවල නිකුත් …

මරදානේදී දුම්රියක් පීලි පනියි

මරදාන දුම්රිය ස්ථානයේදී අද (25) උදෑසන දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබේ. ඉන්ධන දුම්රියක් මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇති අතර මේ හේතුවෙන් දුම්රිය වේදිකාවට ද දැඩි හානි සිදුව තිබේ. මේ හේතුවෙන් දුම්රිය වේදිකාවට දැඩි හානි සිදුව ඇති අතර ඒ අනුව මරදාන දුම්රිය ස්ථානයේ 1, 2, සහ …

අගෝස්තු මාසයේ ඩෙංගු රෝගීන් 2400ක්

අගෝස්තු මාසයේ ගත වූ කාලසීමාව තුළ 2400කට අධික ඩෙංගු රොගීන් පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසීය. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය අනෝමා දීප්ති මහත්මිය පවසා සිටියේ, වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවයි …

ලංකා සතොස අත්‍ය­වශ්‍ය භාණ්ඩ මිල තව­දු­ර­ටත් පහළ දමයි

ලංකා සතොස අත්‍ය­වශ්‍ය පාරි­භෝ­ගික භාණ්ඩ මිල තව­දු­ර­ටත් පහළ දමා ඇත. ඒ අනුව සුදු සීනි කිලෝ­වක් රුපි­යල් 242ක් සම්බා සහල් කිලෝ­වක් රුපි­යල් 226ක් කඩල කිලෝ­වක් රුපි­යල් 439ක් ලෙස මිල සංශෝ­ධ­නය කොට තිබේ. 100g හාල් මැස්සන් ග්‍රෑම් 100ක් රුපි­යල් 92.50, රතු ලූනු ග්‍රෑම් 100ක් රුපි­යල් 47ක් වියළි …

arumasi-puwath

වසර 50 ක් මරණ දඬුවම නියම වී සිටි සිරකරුවකුට කෝටි ගණනක වන්දියක්

මිනීමැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී එම දඬුවම ලබා දෙන තෙක් වසර 50 කට ආසන්න කාලයක් බන්ධනාගාරයක රඳවා සිට අවසානයේ නිදහස් කරනු ලැබූ සිරකරුවකු ගැන පසුගිය වසරේ ජපානයෙන් වාර්තා වුණා. ලෝකයේ වැඩිම කාලයක් මරණ දඬුවම් පෝලිමේ සිටි පුද්ගලයා හැටියටත් ඔහු වාර්තා පොතට එක් වුණා. මෙම පුද්ගලයාගේ නම ඉවායො හකමටා. මේ වනවිට ඔහුගේ වයස අවුරුදු 89 ක්. හකමටා තරුණ වියේ දී ඔහු රැකියාව කළ ආයතනයේ හාම්පුතා, හාම්පුතාගේ බිරිඳ සහ දරු දෙදෙනා ඝාතනය කිරීම සම්බන්ධයෙන් හකමටා වරදකරු කරනු ලැබුවේ 1968 වසරේ යි. නමුත් එයින් වසර 46 …

urumayaka asiriya

vinivida ගොපලු අවතාරය අර්ථය Gopalu Avatharaya Arthaya ගොපලු අවතාරය කතාව Gopalu Avatharaya Kathawa ශ්‍රී කෘෂ්ණ ගොපලු අවතාරය ගොපලු අවතාරය භක්ති ගීත

සිතූ පැතූ සම්පත් දෙන රන් කෙවිටක් ගෙන මහ පාන්දර ගව මඩු වලට එන ගොපලු අවතාරය

අවිස්සාවේල්ල,මානියංගම, බණ්ඩාරවත්තේ පදිංචි විශ්‍රාමලත් විවාහ ලේකම් අයි.ඩී.ඒ.පී.ධනපාල මහතා සීතාවක ජනශ්‍රැතීන් සම්බන්ධ විශාරදත්වයකින් යුතු වියපත් ප්‍රභූවරයෙකි. දැනට සීතාවක ප්‍රාදේශීය පුරා විද්‍යා කාර්යාලය පවත්වාගෙන යන සීතාවක රාජසිංහ රජුගේ මාලිගා ගොඩැල්ලට යාබද ඉඩමේ පදිංචි ඔහුගෙන් මගේ ජනශ්‍රැති අධ්‍යයනය සඳහා ලැබුණු පිටිවහල අනල්ප ය. කැලණි නදියේ අතු ගංගාවක් වන සීතාවක නදියේ රොන් මඩ වලින් …

cartoonlogo

No posts found.

ethera-methra

bus

එල්ටීටීඊ බලය මැඬලූ බව කියන ජනපතිට පෞද්ගලික බස් කප්පම් මැඩලන්න බැරි ඇයි?

අද හැම දෙයක්ම ගිනි ගණන් යන්න වත්මන් සමාජයේ වැඩිම දෙනෙකු විසින් භාවිතා කරන වදන බවට පත් ව තිබේ.පසුගිය කාලයේ යම් භාණ්ඩයක හෝ සේවාවක මිල ඉහළ යාම් සම්බන්ධයෙන් ජනතාවගේ විශේෂ අවධානය යොමු වූ අතර අද එසේ විශේෂ අවධානය යොමු වනුයේ භාණ්ඩ හා සේවාවන්හි මිල ඉහළ නොයාම් සම්බන්ධයෙනි. මෙම ඇතැම් මිල ඉහළ නැංවීම් යම් විධිමත් ස්වභාවයකින් යුතු වන අතරේ තවත් ප්‍රමාණයක් අමු අමුවේ ගසා කෑම් බව පෙනෙයි.මේවා අතුරුන් වැඩිපුර …

අප රටේ රූමත් කාමුක මිනී කන යකින්නන් සිටි බවට ජාත්‍යන්තර ප්‍රචාරයක්

ශ්‍රී ලංකාව පිළිබඳව දුරාතීතයේ සිට වර්තමානය දක්වාම ජාත්‍යන්තර වශයෙන් විවිධ ආකාරයේ ප්‍රචාර පැතිර ගොස් තිබේ. ඒවා අතර යහපත් සේම අයහපත් ප්‍රචාර ද කොතෙකුත් ඇති බවක් පෙනේ. ශ්‍රී ලංකාව හෙවත් පැරණි තම්බපන්නී දේශය මිනී මස් අනුභව කරන කාමුක යක්ෂනියන් විසූ දූපතක් ලෙස දුරාතීතයේ පවා ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත්ව තිබේ. ඒ සම්බන්ධයෙන් කුරුණැගල යුගයේ දී ලියැවුණු පන්සිය පනස් ජාතක පොතේ එන වලාහක හෙවත් වලාහස්ස ජාතකය කදිම නිදසුනකි. එහි සඳහන් …

imf

පමා වී හෝ යන්නට තනන මුදල් ඇමතිගේ IMF චාරිකාව

ශ්‍රී ලංකාව මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින රටක් බව ජාත්‍යන්තර වශයෙන් ද ප්‍රකට වී ඇත. ලෝක ආහාර උද්ධමන දර්ශකයේ ඉහළින්ම සිටින රටවල් පහ අතරට ලංකාවට මේ වන විට එකතු වී තිබේ. අපට රටට හිමිව ඇත්තේ එහි 12 වන ස්ථානයය. අපට ඉදිරියෙන් සිටින්නේ සිම්බාබ්වේ, සිරියාව, ලෙබනන් වැනි රටවල්ය. මේ සියල්ලට මූලිකව ඇත්තේ ඩොලර් අර්බුදයයි. ශ්‍රී ලංකාවේ ආනයනය ඉහළ ගොස් අපනයන පහළ වැටී තිබේ. කොවිඩ් …

daya

අපේ දේශපාලඥයන් ගේ සමහර වන්දනා ගමන් ජනතාවගෙන් වසන් කරන්නේ ඇයි? ජ්‍යෙෂ්ඨ සමාජ විද්‍යා මහාචාර්ය දයා අමරසේකර

වර්තමානයේ අප රටේ ජන මාධ්‍ය මඟින් අපට අසන්නට ලැබෙන පුවත් අතරේ එක්තරා විශේෂිත පුවත් වර්ගයක් තිබේ.එනම් රාජ්‍ය නායකයන් ප්‍රමුඛ මුල් පෙළේ දේශපාලනඥයන් ආගමික සිද්ධස්ථාන වැඳ පුදා ගෙන එම ස්ථාන වල භාරකාරත්වය දරන ආගමික ප්‍රධානීන් මුණ ගැසීම පිළිබඳ පුවත් ය. කිසියම් රාජ්‍ය නායකයකු හෝ ප්‍රමුඛ දේශපාලනඥයකුගේ එවැනි ගමනකින් වුව ප්‍රවෘත්තියක් නිර්මාණය විය හැක.ඒ එම ගමනේ අරමුණ හෝ ඒ ගමන සම්බන්ධ වෙනයම් විශේෂ සිදුවීමක් මුල් කර ගනිමිනි. එය රටේ …

නිවැරදි ඉරියව් පවත්වා ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

අපගේ සිරුරේ නිවැරදි ඉරියව් පවත්වා ගැනීම ඉතාම වැදගත්. එසේ වැදගත් වන්නේ එදිනෙදා අප නිරත වන කාර්යයන් වල දී නිවැරදි ඉරියව් පවත්වා ගැනීම තුලින් මාංශ පේශීන්වල වේදනා ඇතිවීම, ඒවා ආතතියට පත්වීම, ඉරීයාම වැනි රෝග තත්වයන්ගෙන් වැළකීම සඳහා සිරුරේ බර සමානව සිරුර පුරා බෙදී යන සේ තබා ගැනීමට හැකිවන නිසයි. තවද වයසට යාමේදී පිටකොන්ද කුදු ගැසීම, බෙල්ලේ සහ උරහිස්වල වේදනා ඇතිවීම වැනි …

vinivida

තිර කාලය (Screen Time) වැඩි වීමෙන් ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටළු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

මෙය වර්තමානයේ බොහෝ දෙනා කතා කරන මාතෘකාවක් වගේම බොහෝ දෙනා මුහුණ පා සිටින ගැටළුවක්. මේ ගැන වැඩි දුර කතා කරන්නට ප්‍රථමයෙන් මේ තිර කාලය (screen time) යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැයි විමසා බලමු. මෙයින් අදහස් කරන්නේ යම් පුද්ගලයකු පරිඝනක, ජංගම දුරකථන, ටැබ් හෝ රූපවාහිනිය වැනි ඉලෙක්ට්‍රොනික උපකරණවල තිරය දෙස බලාගෙන සිටින සම්පූර්ණ කාලයයි. එම බලා ඉඳීමේ කාලය තුල ඔවුන් පරිඝනක හා …

vinividasayanaya

papola

අංශයක පැතිරෙන අංශ පැපොල – කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා

ශරීරයේ එක්තරා කොටසක පමණක් සමෙහි සෙමින් බුබුළු දාගෙන එන බෝවන රෝගයක් ගැන මෙම ලිපියෙන් අපි අද කතා කරමු. බෝවෙන රෝග අප කරා එන්නේ විෂබීජයක් මඟිනි. විෂබීජ හරියට කුඩා සතුන් වගේ ය. කූඹි, මැක්කන්, උකුණන් අප දැක තිබුණත්, ඊට වඩා අති සියුම් දේවල් අපේ පියවි දෑසට නොපෙනෙන්නේ ඒවා එපමණටම කුඩා නිසාය. එවැනි විෂබීජයක් අපට දැක බලා ගන්නට අන්වීක්ෂයක් අවශ්‍ය වෙයි. මෙලෙස පියවි ඇසට පවා හසු නොවන තරමට අති සියුම් වුවද අපේ ශරීරය තුළට ගොස් අපට විවිධාකාර …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

No posts found.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

අලි මිනිස් ගැටුම සංසිඳවන මනුසත්දම් වැඩ සටහනක් 05 වනදා ගල්ගමුවේ

අලි මිනිස් ගැටුම සංසිඳවන මනුසත්දම් වැඩ සටහනක් 05 වනදා ගල්ගමුවේ මේ වන විට විවෘත සමාජ කතිකාවකට ලක්ව ඇති අලි මිනිස් ගැටුම මනුසත්දම් පිබිදුවීම මගින් සංසිඳුවීම …

/ හරිත දනව්ව

දුෂ්කර වුවත් පාරිසරික අගයෙන් අනූන උඩ මාලිබොඩ සිරිපා මාර්ගය

සෑම අවුරුද්දකම දෙසැම්බරයේ  උඳුවප් පසළොස්වක පෝය දිනයෙන් පසු සිරිපා වන්දනා සමය ආරම්භ වෙනවා. සිරිපා වන්දනාව සඳහා බොහෝ දෙනෙක්  තෝරාගන්නා ජනප්‍රියම  මාර්ගය හැටන් නල්ලතන්නි මාර්ගයයි. වෙනත් …

/ හරිත දනව්ව

rasagagula

සුප‍්‍රකට ඔඩිසි කාව්‍යය කි‍්‍රස්ටෝෆර් නෝලන් අතින් සිනමාවට නැගෙයි

හෝමර් නැමැති කවියා ගේ ඔඩිසි (Odyssey) මහා කාව්‍යය ලෝක සාහිත්‍යය ගැන අවබෝධයක් ඇති කව්රුත් දන්නා කෘතියක්. පාසල් කාලයේත් අපි හැමෝම වගේ මේ කෘතිය ගැන ඉගෙන ගන්නව. මේ දවස්වල කලා ක්‍ෂේත‍්‍රයේ …

/ රසගඟුල

රසිකයින් උන්මාදයට පත් කරමින් වාර්තා පිට වාර්තා පිහිටුවන ඉන්දියානු චිත‍්‍රපටය

දකුණු ඉන්දියානු චිත‍්‍රපට රස විඳින රසිකයන් තුළ මේ දිනවල මහා උන්මාදයක් ඇති කර ඇති සිනමාපටයක් ගැනයි මේ සටහන. මේ චිත‍්‍රපටයේ නම Pushpa 2: The Rule . තෙලිගු චිත‍්‍රපටයක් වන මෙහි …

/ රසගඟුල

diriya entrepreneur meaning in telugu entrepreneur meaning in marathi difference between entrepreneur and businessman importance of entrepreneur digital entrepreneur

දිරියෙන් පිබිදෙන කතුනට සවිමත් අත් වැලක් වන ගල්ගමුව ග්‍රාමීය ව්‍යවසාය ප්‍රවර්ධන කමිටුව

වයඹ පළාතේ පිහිටි ගැමි සංස්කෘතික කලාපයක් වන ගල්ගමුවෙහි වැඩිපුරම වාසය කරන්නේ ගොවිතැන ජීවිකාව කරගත් ජනතාවකි. දරිද්‍රතාවයෙන් බැට කන මේ ප්‍රදේශවල බොහොමයක් ජනතාව 2019 වසරේ පාස්කු ඉරිදා ප්‍රහාරය, ඉන්පසු එළඹුණු කොරෝනා වසංගතය සහ ඊටත් පසු රට වෙලා ගත් දැඩි ආර්ථික අර්බුදය ආදී වශයෙන් පිට පිටම එළැඹුණු ව්‍යසන රාශියක් හමුවේ අතිශය කරදර …

/ පහන් ටැඹ
ChatGPT chatgpt login chatgpt free chatgpt app chatgpt 4 chatgpt openai chatgpt download chatgpt free online chatgpt ai

අතීතයේ “නැහී ගෙන කළ” වැඩ ගොඩක් කජු කන්නාක් මෙන් කළ හැකි ChatGPT

අන්තර්ජාලය සමග නිතර ගනුදෙනු කරන, විශේෂයෙන් වෘත්තිකයන් සහ තරුණ පරපුර නිතර මුමුනන වදන් අතර ChatGPT පද්ධතිය වෙත හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. තාක්ෂණය වේගයෙන් දියුණු වන යුගයක මානව ඵලදායිතාව සහ නිර්මාණශීලීත්වය හැඩ ගස්වන්නට මූලික වූ කෘත්‍රිම බුද්ධිය (artificial intelligence – AI) පාදක කර ගනිමින්, OpenAI සමාගම මගින් ChatGPT පද්ධතිය ගොඩ නංවා …

/ පහන් ටැඹ

iraadurupata

අපරාධයක වින්දිතයෙකු පොලිසියට ලබා දුන් ප්‍රකාශ මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම නීති විරෝධීයි/ අනුරාධපුර වෛද්‍යවරිය පිළිබඳ මාධ්‍ය අවභාවිතාවට පසු වදනක් – නීතිඥ වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ

පසුගියදා වෛද්‍යවරියක අමානුෂික ලෙස දූෂණය කිරීම සම්බන්ධ සිදුවීම රට පුරාම දැඩි කතා බහට ලක් විය.එය බොහෝ දෙනකුගේ හද කම්පා කළ සිදුවීමක් වුවත් තවත් සමහරුන් එය සාමාන්‍ය තත්ත්වයෙහි ලා සලකා ඊට විවිධ අර්ථ කථන දෙන බවක් පෙනේ.ඒ අතර තවත් සමහරෙක් විසින් එය විවිධාකාරයෙන් උපුටා දක්වමින්, එම වින්දිත වෛද්‍යවරිය පොලීසියට ලබා දුන් …

vinivida

මිනිසුන්ට පහර නොදී පහුරු ගාන අමනුෂ්‍යයා;පහුරුස්සා

මිනිසුන්ට පහර දී මරා දමන මහසෝනා වැනි යක්ෂයන් පිළිබඳ කතා අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත්,එසේ පහර නොදී සුළු සීරීම් පමණක් සිදුකරන අප්‍රකට යකෙකු පිළිබඳ විශ්වාසයක් ද ජන සමාජයේ පවතියි. මහසෝනා, රීරිකයා තරම් ප්‍රසිද්ධ නැති මේ ‘අමුතු යකා’ පිළිබඳව මුල්වරට අසන්නට ලැබුණේ මා නව යෞවනයකුව සිටි අවදියේ ය. ඒ කාලයේ අපේ …

error: Content is protected !!