hotline

ශිෂ්‍යත්ව උපකාර පන්ති අද මැදියම් රැයෙන් තහනම්

2026 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලුම උපකාරක පන්ති, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු අද (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම තහනම ශිෂ්‍යත්ව විභාග කටයුතු අවසන් වනතුරු බලපැවැත්වෙනු ඇත.එම කාලය තුළ ශිෂ්‍යත්ව විභාගයට අදාළ අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න …

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයේ ප්‍රමාදයක්

ගම්පහ සහ දාරළුව අතර, ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයක තිබී පුද්ගල මළසිරුරක් හමුවීමත් සමඟ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි. මේ පිළිබඳව පොලීසිය වෙත දැනුම් දී ඇති අතර, නිලධාරීන් පැමිණ අදාළ මළසිරුර ඉවත් කරන තෙක් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනය …

හෙට සිට යළිත් වැසි වැඩිවන බවට අනාවැකි

සබරගමුව පළාතේ සහ මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද දිනයේත් මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් සඳහන් කළේ, හෙට සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වය යළිත් වැඩිවිය හැකි බවයි.කොත්මලේ …

විනිසුරු විශ්‍රාම වයස දිගු කිරීමේ 22 ව්‍යවස්ථා සංශෝධනයට මහා නාහිමිවරුන්ගෙන් විරෝධයක් නෑ

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ 22 වන ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු බව දන්වමින් ත්‍රෛනිකායික මහානාහිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇති බවට පළවන වාර්තා පිළිබඳව තමන් දැනුවත් නැතැයි කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි.අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ …

අධික වර්ෂාවෙන් ජල සැපයුමට බාධා ; පවුල් 80,000කට ආසන්න පිරිසකට බලපෑම්

මේ දිනවල මහනුවර, නුවරඑළිය, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට ඇදහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සතු ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සිදුවූ බව එම මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා පවසයි.ඒ අනුව වඩාත්ම බලපෑම එල්ල වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ පේරාදෙණියේ පිහිටි …

අධික වැසි හේතුවෙන් වටවල දුම්රිය ස්ථානයට දැඩි හානි

වටවල ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාවත් සමඟ වටවල දුම්රිය ස්ථානයට පිටුපස තිබූ පස් කන්දක්  ඊයේ (03) කඩා වැටී තිබේ. ඒ හේතුවෙන් එම දුම්රිය ස්ථානයට දැඩි ලෙස අලාභ හානි සිදු වී තිබෙන බවයි වාර්තා වෙයි. පස් කන්ද කඩා වැටෙන අවස්ථාවේ එහි එක් සේවකයෙක් සිට ඇති බවත් ඔහුට …

නාගරිකයන් අදටත් නොදත් සැබෑ ගැමි ආහාර රසය

නාගරිකයන් අදටත් නොදත් සැබෑ ගැමි ආහාර රසය

මගේ පාසල් කාලයේ දිනෙක පවුලේ සාමාජිකයන් ද සමඟ මහව ප්‍රදේශයේ ඥාති නිවෙසකට ගිය ගමන අදටත් මගේ මතකයේ රැඳී පවතී. ඒ, එදින අප විඳි අපූර්ව දිවා භෝජනය නිසාමය. එහි තිබූ එක් සුවිශේෂී ව්‍යංජනයක සුවඳින් සිත් ඇදගත්තේය. එය හාල්මැස්සන් මිශ්‍ර කළ දඹල ව්‍යංජනයකි. එහි රසය කෙතරම්ද යත්, වෙනත් කිසිදු පෑහීමක් නැතිව වුවද ඉන් පමණක් බත් පතක් අනුභව කළ හැකි තරම් විය. අපේ කුතුහලය දුටු ඥාතිවරයා කීවේ “ඕවට තමයි හාල්මැස්සන් දඹල කියන්නේ. හාල්මැස්සෝ දහයකින් දොළහකින් හත් අට දෙනකුට ඇති වෙන්න ව්‍යංජනයක් හදාගන්න පුළුවන්. ඉස්සර මිනිස්සු අහේනි කාලෙට ඔය …

Loading...

urumayaka asiriya

vinivida

මුදලිවරුන්ටත් “තමුසෙ” කී හික්කඩුවේ සුමංගල සංඝරාජ නා හිමි

අතිශය සමීපතමයන් අතර සිදු කෙරෙන සුහද කතාබහක දී හැරුණු කොට, වර්තමාන සමාජයේ එදිනෙදා භාවිත වන ආමන්ත්‍රණ අතුරින් “තමුසෙ” යන්න යමකුට නිගරු කිරීම පිණිස යොදන්නක් බව අපි කවුරුත් දනිමු. එනිසාම මෙය සණ්ඩු සරුවල් හා අඬදබර ඇති කිරීමට මුල් වන අපහාසාත්මක වදනක් බව ද පැහැදිලි ය. නමුත් ඒ සම්බන්ධයෙන් ඇතැමුන් පවසනුයේ, “තමුසෙ” …

Loading...

ethera-methra

අඟහරු ලොවේ ජීවය ගැන නව බලාපොරොත්තුවක්

නාසා (NASA) ආයතනයේ සයිචී (Psyche) අභ්‍යවකාශ යානය අඟහරු පසුකර යද්දී ලබාගත් ඡායාරූප රැසක් එක් කොට සකස් කළ වීඩියෝව මේ වන විට අභ්‍යවකාශ තොරතුරු පිළිබඳ උනන්දුවන්නන් අතර මහත් කතාබහකට ලක්ව තිබේ. මේ වීඩියෝව මගින් හෙළිකළ තොරතුරුවලට අනුව අඟහරු මතුපිටට යටින් දැවැන්ත යමහල් ලාවා ගංගා පැවතීම සොයාගැනීම සහ එහි දූවිලි කුණාටු නිසා ඇති වන අද්භූත විද්‍යුත් බලපෑම් හඳුනාගැනීම යන නවතම විද්‍යාත්මක සොයාගැනීම් හරහා රතු ග්‍රහයා පිළිබඳ අපගේ අවබෝධය සම්පූර්ණයෙන්ම …

මහ බැංකු අධිපති වගා ආයෝජනවලට දිගින් දිගටම පහර දෙන්නේ ඇයි?

විවිධ වගා ක්‍රම සඳහා ආයෝජනය කරන මුවාවෙන් ජනතාවගෙන් තැන්පතු ලබා ගැනීම නීති විරෝධී ක්‍රියාවක් බවත්, එවැනි අයට හසු නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසා තිබේ. ඒ පසුගිය 20 වන දා ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. ඉංග්‍රීසි බසින් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට වැඩි දෙනකුට වැටහෙන අයුරින් සිංහල බසින් පිළිතුරු දුන් ඔහුගේ සම්පූර්ණ ප්‍රකාශය මෙසේ ය: “වගා සමාගම් …

අගමැති මෝදිට හිසරදයක් වූ ඉන්දියාවේ කැරපොත්තෝ

අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජයට එරෙහි ඉන්දියාවේ “කැරපොත්තන්ගේ ” විරෝධතා ව්‍යාපාරය මේ වනවිට දකුණු ආසියානු දේශපාලන කරළියේ වඩාත්ම අවධානය යොමු වන උණුසුම් සිදුවීමක් වී තිබේ. තරුණ තරුණියන්ගේ නායකත්වයෙන් යුතු කැරපොතු ජනතා පක්ෂය නැමැති දේශපාලන ව්‍යාපාරය විසින් දියත් කරනු ලැබ ඇති මෙම විරෝධතාව මේ වෙද්දී මෝදි රජයට සැලකිය යුතු හිසරදයක් වී ඇත. මෙය පසුගිය කාලයේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය වැනි දකුණු ආසියානු රටවල ද ඇති වූ තරුණ නැගිටීම් සිහිගන්වන්නකි …

මහජනතාවගෙන් තැන්පතු ලබාගැනීම වැවිලි සමාගම් අටවන “පොන්සි” උගුලක් ද?

වැවිලි සමාගම් විසින් විවිධ ප්‍රතිලාභ පොරොන්දු වෙමින් මහජනතාවගෙන් තැන්පතු ලබාගැනීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ නැවතත් අවධාරණය කර තිබේ. පසුගියදා මුදල් ප්‍රතිපත්ති විග්‍රහය ඉදිරිපත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවකදී නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කොට තිබේ. එහිදී ඔහු පවසා ඇත්තේ මෙවැනි තැන්පතු ලබාගැනීමේ ක්‍රමවේද සඳහා මහ බැංකුවේ කිසිදු අවසරයක් හෝ අනුමැතියක් හිමිව නොමැති බවයි. “ශ්‍රී …

ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩි ඇයි? කොවිඩ් එන්නතත් බලපෑවා ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩියි” යන්න මේ වන විට නිතර ඇසෙන කතාවකි. මේ අතර හෘද රෝග සායනවලදී වෛද්‍යවරුන්ට පවා නිතර ඇසෙන ඒ සම්බන්ධ ප්‍රකට මතයක් තිබේ. එනම් COVID-19 සඳහා ලබා දුන් ප්‍රතිශක්තිකරණ එන්නත් හෘද රෝග ඉහළ යාමට සෘජුවම බලපා ඇති බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමරිකානු ජාතික වෛද්‍ය පුස්තකාලය (National Library of Medicine) මඟින් ගොනු කොට ඇති තොරතුරු සංචිතය වන …

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinividasayanaya

හෘද රෝග සඳහා පැරසිටමෝල් වෙනුවට ඇස්ප්‍රීන් නියම කරන්නේ ඇයි?- හෘද රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

හෘද රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන් බොහෝ දෙනෙකු නගන ප්‍රධාන ප්‍රශ්න කිහිපයක් තිබේ. ඉන් එක් පැනයක් වන්නේ තමන්ගේ රෝගයට ප්‍රතිකාර ලෙස භාවිතයට එතරම් නුසුදුසු බව පැවසෙන ඇස්ප්‍රීන් (Aspirin) නියම කරන්නේ මන්ද යන්නයි. ඔවුන් වැඩිදුරටත් විමසා සිටින්නේ ඒ සඳහා ආදේශකයක් ලෙස පැරසිටමෝල් (Paracetamol) යොදාගත නොහැකිද යන්නයි. මීට දශක කිහිපයකට පෙර සාමාන්‍ය වේදනා නාශකයක් ලෙස ඉතා ජනප්‍රියව පැවති ඇස්ප්‍රීන් සඳහා තිබූ ජනප්‍රියත්වය වර්තමානය වන විට පැරසිටමෝල් විසින් අත්පත් කරගෙන ඇත. ඇස්ප්‍රීන් භාවිතය සාමාන්‍ය වේදනා නාශකයක් ලෙස …

wall-logo

vinivida

සසිනි ගේ යොවුන් කවි සිත පිබිද වූ “පිණි බිඳක අවනඩුව”

Gen Z නමින් හැඳිවෙන වත්මන් තරුණ පරපුර සාම්ප්‍රදායිකත්වයෙන් තොරව ලෝකය සමාජය දැකීමේ වැඩි නැඹුරුවක් පළ කරන බවට පොදු මතයක් ගොඩ නැඟී තිබෙනවා.නමුත් එලෙස සාම්ප්‍රදායිකතවයේ අක් මුල් සිඳ නොගෙන විවිධ ආකාර …

/ wall එක

sathuntath-himi-ape-lokaya

කතරගම පාද යාත්‍රාවේ යෙදෙන සුනඛ බැතිමතා: සුබ්‍රමනියම්

යාපනයේ ඓතිහාසික නල්ලූර් කන්දසාමි කෝවිලෙන් හෝ මුලතිව්, පේදුරුතුඩුවෙන් ඇරඹී, නැගෙනහිර වෙරළ තීරය ඔස්සේ කිලෝමීටර් 800කට අධික දුරක් අති දුෂ්කර වනාන්තර මාවතක් ඔස්සේ මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ තරණය කරමින් රුහුණු කතරගම මහා දේවාලය වෙත ළඟා වන කතරගම ‘පාද යාත්‍රාව’ ශ්‍රී ලංකාවේ දීර්ඝතම, පැරණිතම සහ දුෂ්කරම වාර්ෂික පා ගමන ලෙස සැලකේ. ශතවර්ෂ ගණනාවක් මුළුල්ලේ හින්දු බැතිමතුන් …

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

“සුජීවා” ගේ මරණය කාලයේ වැලි තලාවේ වැසී යා නොදිය යුතුය!

කුඩා කළ සිටම බලහත්කාරයෙන් මව් උණුසුමෙන් දුරස් කරණු ලැබ වන අලි ජාවාරම්කරුවන්ගේ තාඩන පීඩන වලට ලක් වෙමින් සිට, පසුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබද …

vinivida

සූර්ය බලශක්ති සමාගම් අල්ලස් ලබා දී හම්බන්තොට අලි නිජබිම් වනසයි – සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්ති විසින් පසුගිය වසරේ ජනවාරි මස 29 වන දින හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී අවධාරණය කර ඇත්තේ පසුගිය …

/ හරිත දනව්ව

Loading...

rasagagula

vinivida

“ධර්ම යුද්ධය 2” සමඟ කතාවට ලක් වන සිනමා ප්‍රතිනිර්මාණකරණය (Movie Remaking)

​ ජනවාරි 23 වැනිදා සිට ශ්‍රී ලංකාවේ සිනමා ශාලා තුළ තිරගත වීම ආරම්භ කෙරුණු “ධර්ම යුද්ධය 2” චිත්‍රපටය කෙරෙහි ප්‍රේක්ෂකයන්ගේ දැඩි උනන්දුවක් පවතින බව පෙනෙන්නට තිබේ. මෙම සිංහල චිත්‍රපටය විශාල …

/ රසගඟුල
vinivida

මාසයකට කෝටි 500 ක් පඩි ගන්නා සුපිරි පාපන්දු ක්‍රීඩකයා

පෘතුගාල පාපන්දු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පසුගිය දිනවල තවත් වාර්තාවක් පිහිටුවූ බව වාර්තා වුණා.එම වාර්තාව පිහිටුවා තිබුණේ ඔහුගේ ධනවත්කම අතිනු යි. ලෝකයේ පළමු බිලියනපති පාපන්දු ක්‍රීඩකයා …

/ රසගඟුල

Loading...

vinivida

සැන්ටාට උගස් තැබූ ජේසුගේ නත්තල

​අපි තවත් නත්තලක් අභිමුවට පැමිණ සිටිමු. මුළු නත්තල් උත්සවයේම අර්ථය සහ ජීවය වන කිතු උපත අද වන විට නත්තලේ එක් සංකේතයක් පමණක් බවට පත්වීමේ ඛේදවාචකයකට ද අපි ඒ සමඟම මුහුණ පා සිටිමු. නමුත් එම ඛේදවාචකයේ තවත් පැතිකඩක් වනුයේ ඒ සම්බන්ධයෙන් අප ජන සමාජයේ බහුතරය සංවේදී නොවීමය. ​කිතුනු විශ්වාසයට අනුව, නත්තල …

/ පහන් ටැඹ
vinivida

වියපත් වූවන් තරුණ කරවන පුරාණ ආයුර්වේද ඖෂධයක් – හිටපු මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

දිගු කාලයක් තරුණ බව රැක ගැනීමට, නැතහොත් වියැකී ගිය තරුණ බව යළි ළං කර ගැනීමට ඉවහල් වන ඖෂධ සහ ප්‍රතිකාර විධි ආයුර්වේදය සතු බවට ජනප්‍රිය මතයක් පවතී. නමුත් මේ වන විට සමාජය පුරා පැතිර පවත්නා අධිපාරිභෝගිකත්වය (Over Consumption) හමුවේ, සෙසු බොහෝ අගනා සමාජමය හරයන් සේම ඉහත විෂය සම්බන්ධ සත්‍යය ද …

/ පහන් ටැඹ

Loading...

iraadurupata

සත්ව හිමිකම් වෙනුවෙන් සුනඛ ආදාහනාගාර ව්‍යාපෘතියෙන් මෙහෙවරක් ඉටුවේ ද?

ගෝලීය වශයෙන් ශිෂ්ට සම්පන්න සමාජයක මිනුම් දණ්ඩක් වන්නේ මානව හිමිකම් මෙන්ම සත්ව හිමිකම් සුරැකීමට දක්වන සංවේදීතාවයි. ශ්‍රී ලංකාවේ සත්ව හිමිකම් වෙනුවෙන් පශු සම්පත් පනත, වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත ඇතුළු නීති රාමු කිහිපයක් තිබුණ ද, ඒවා ක්‍රියාත්මක කිරීමේදී රජයේ දායකත්වය ප්‍රමාණවත් ද යන්න මේ දක්වාම නොවිසඳුණු බරපතළ ප්‍රශ්නයක් …

මරණාසන්න අත්දැකීම්: සැබෑවක් ද? මායාවක් ද? – තාරක වරාපිටිය

මිනිස් විඥානය සහ මරණය අතර පවතින සබැඳියාව පිළිබඳව ඉතිහාසය පුරාම විවිධ මතිමතාන්තර පැවතී ඇත. මෙයින් ‘මරණාසන්න අත්දැකීම්’ (Near-Death Experiences – NDE) සහ ‘සිරුරෙන් බැහැර අත්දැකීම්’ (Out-of-Body Experiences – OBE) යනු සමකාලීන සමාජය තුළ ද දැඩි කුතුහලයක් සහ කතාබහක් ඇති කරන ජනප්‍රිය මාතෘකාවන්ය. ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී පසුව සුවය ලැබූ …

Loading...

error: Content is protected !!