hotline

2029 ජනාධිපතිවරණයට මම ලෑස්තියි

රටට මීළඟට අවශ්‍ය වන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුගමනය කළ ආර්ථික හා දේශපාලන මාවතේම ඉදිරියට යන නායකයෙකු නොව, ඊට සම්පූර්ණයෙන්ම වෙනස් විකල්ප මාවතකට රට යොමු කළ හැකි නායකයෙකු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ …

මෙරට පාසල් දරුවන්ගෙන් පහෙන් එකකට වැඩි පිරිසකට මන්දපෝෂණය

වර්තමානයේ මෙරට පාසල් දරුවන්ගෙන් පහෙන් එකකට වැඩි පිරිසක්, එනම් 20% කට අධික ප්‍රතිශතයක් මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. රටේ අනාගත පරපුරේ සෞඛ්‍ය සන්නද්ධතාව බරපතළ අවදානමකට ලක් කරමින් නිර්මාණය වී ඇති මෙම තත්ත්වය වහාම පාලනය කළ යුතු ජාතික …

මැතිවරණ නීති සමාලෝචනයට ජූලි 15ට පෙර යෝජනා භාරදීමට අවස්ථාව

මැතිවරණ නීති සමාලෝචනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ජූලි 15වනදාට පෙර යෝජනා ලබාදීමට අවස්ථාව ඇති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පවසයි. ඒ අනුව පාර්ලිමේන්තුව සඳහන් කළේ එම යෝජනා කාරක සභා ලේකම්ට හෝ legis_com@parliament.lk වෙත යොමු කළ හැකි බවයි …

සිසු හෙද පුහුණුවට තවත් 3,000ක්, ගැසට් පත්‍රය නිකුත් වෙයි

සිසු හෙද පුහුණුව සඳහා තවත් 3,000ක් බඳවා ගැනීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.ඒ 2025 – 2029 වසර පහ තුළ හෙද සේවාවට 13,600ක් බඳවා ගැනීමේ ඉලක්කය සම්පුර්ණ කිරීම වෙනුවෙනි. 2021, 2022, 2023 හා 2024 යන වර්ෂවලදී විද්‍යා, ගණිත විෂය ධාරාවන් යටතේ අධ්‍යයන පොදු සහතික පත්‍ර …

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ජනතාවට දැනුම්දීමක්

ඩොලරය ඉහළ යාම හා මැදපෙරදිග යුද තත්ත්වය සමනය නොවීම හේතුවෙන් ඉන්ධන පරිභෝජනය ප්‍රවේසමෙන් සිදු නොකළහොත් ඉදිරියේදී දරුණු ප්‍රතිවිපාකවලට මෙරට ජනතාවට මුහුණ දීමට සිදුවනු ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (03) වැනිදා අනතුරු ඇඟවීය. ජනතාව මෙය කළ යුත්තේ ආණ්ඩුව කෙරෙහි ඇති ආදරයට හෝ ඛනිජ තෙල් …

vinivida

අදත් ප්‍රදේශ රැසකට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් …

ගුප්ත විද්‍යාව අවභාවිත කිරීම බිහිසුණු විපත්වලට මුලකි

ගුප්ත විද්‍යාව අවභාවිත කිරීම බිහිසුණු විපත්වලට මුලකි

මානව ශිෂ්ටාචාරයේ ගමන් මඟ හැඩගැස්වූ ප්‍රධාන ධාරාවන් දෙකක් තිබේ. ඒ නවීන විද්‍යාව සහ ගුප්ත විද්‍යාව ය. නමුත් ඒවායේ මූලධර්ම හා හැසිරවීම් අතර අතිශය ගැඹුරු වෙනස්කම් පවතී. නවීන විද්‍යාව යනු මිනිසාගේ පංචේන්ද්‍රියන් මත පදනම් වූ, තර්කානුකූල ඥාන ශක්තියෙන් ගොඩනැඟූ විෂය පථයකි. එය ඕනෑම අයකුට විමර්ශනය කළ හැකි, දත්ත මත පදනම් වූ හා මිනිස් බුද්ධියට මෙල්ල කළ හැකි සීමාවක පවතී. එහෙත්, ගුප්ත විද්‍යාව යනු එවැනි සාමාන්‍ය බුද්ධිමය සීමාවන්ගෙන් ඔබ්බට ගිය, අතීතයේ විසූ අතිමානුෂීය ඥානයකින් හෙබි සෘෂිවරුන් විසින් ලොවට දායාද කළ අද්භූත ශක්ති ජාලයකි. මෙම ශාස්ත්‍රයන් මිනිසා විසින් …

urumayaka asiriya

vinivida

එන්න දෙවියනේ මල් පැළ අපි බැන්ඳා

ශ්‍රී ලාංකේය ජන සංස්කෘතියට අනුව මිනිසුන්ට තමන් අපේක්ෂා කරන දෙවිවරුන් හමුවිය හැකි ආකාර කිහිපයක් දක්වා තිබේ. ඉන් ප්‍රධානතම ආකාරයන් දෙක වනුයේ දේවාලයක දී හෝ සංහිඳක දී දෙවියන් හමුවීම ය. සංහිඳ යනු බොහෝ විට වැව් ඉහත්තාවක හෝ කෙත්වතු ඉස්මත්තක ඇති දැවැන්ත වෘක්ෂයක් හෙවත් වනස්පතියක් මුල් කරගෙන ගැමි ජනතාව වන්දනා මාන හා …

ethera-methra

සංක්‍රමණිකයන් රටින් එලවන්න බල කරමින් බ්‍රිතාන්‍යයේ උණුසුම් විරෝධතා

බ්‍රිතාන්‍යය යනු ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් ද බොහෝ පිරිසක් ජීවත් වන රටක් බව රහසක් නොවේ. කෙසේ වෙතත් මේ වනවිට බ්‍රිතාන්‍යය තුළ සංක්‍රමණිකයන්ට එරෙහි විරෝධයන් වඩාත් උණුසුම් වෙමින් ඇති අතර මෙය එරට සිටින බොහෝ සංක්‍රමණිකයන් නොසන්සුන් කරන්නක් බවට පත්ව තිබේ. ඉහත කී විරෝධයන් වඩාත්ම එල්ල වන්නේ අනවසර සංක්‍රමණිකයන් ඉලක්ක කර ය. සංක්‍රමණ විරෝධීන් විසින් සංවිධානය කරන ලද තවත් දැවැන්ත විරෝධතාවක් පසුගිය 16 වැනි සෙනසුරාදා ද ලන්ඩන් නුවර දී පැවැත්විණි …

අපේ රටේ සයිබර් ආරක්ෂාව විහිළුවක් පමණක් වේද?

ශ්‍රී ලංකාව මේ වන විට සිය තාක්ෂණික ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක පසුවෙයි. පසුගිය දශක දෙකක කාලය තුළ රට තුළ ඩිජිටල් සන්නිවේදනය, අන්තර්ජාල සබඳතා, ජංගම දුරකථන තාක්ෂණය, අන්තර්ජාල බැංකු කටයුතු, සමාජ මාධ්‍ය ජාල සහ කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත මෙවලම් ඉතා වේගයෙන් ව්‍යාප්ත විය. නගරයේ සිට දුර බැහැර ගම්මාන දක්වාම ස්මාර්ට් දුරකථන සහ අන්තර්ජාල පහසුකම් එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍ය කොටසක් බවට පත්ව ඇත. විශේෂයෙන්ම තරුණ පරපුර සමාජ මාධ්‍ය ජාලයන්හි ඉතා ක්‍රියාකාරීව සිටිති …

වනවාසල දුම්රිය අනතුර මහා විනාශයක පෙරනිමිත්තක්

කැලණිය සහ වනවාසල දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී ඉකුත් 16 දා අලුයම සිදුවූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසිය, දුම්රිය මාර්ගයේ ඇණ සහ කොටස් ගැලවූ බවට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු සන්තකයේ තිබී අපරාධය සඳහා යොදාගත් බරපතළ උපකරණ රැසක් ද පොලිස් භාරයට ගැනීමට සමත්ව තිබේ. පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ වැඩබලන ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක මංගල අජිත්ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇත …

ශ්‍රී ලංකාව සයිබර් හැකරුන්ගේ නවාතැන්පළක් වීමේ අවදානමක්

ශ්‍රී ලංකාව සයිබර් හැකරුන්ගේ නවාතැන්පළක් වීමේ අවදානමක්

විසි එක්වන සියවසේ තාක්ෂණික දියුණුවත් සමඟ ගෝලීයකරණය වූ ලෝකය මුහුණ දෙන බරපතළම අභියෝගය වන්නේ සයිබර් අපරාධයි. මෑතකාලීන වාර්තා සහ ආරක්ෂක අංශවල වැටලීම් දෙස බැලීමේදී, භූ දේශපාලනික වශයෙන් වැදගත් ස්ථානයක පිහිටි ශ්‍රී ලංකාව විදේශීය සයිබර් අපරාධකරුවන්ගේ ප්‍රධාන නවාතැන්පළක් (Safe Haven / Hub) බවට පත්වීමේ බරපතල ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. විශේෂයෙන්ම සංචාරක වීසා මත මෙරටට පැමිණෙන විදේශිකයන් කණ්ඩායම් වශයෙන් නවාතැන් ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය වංචා සහ සයිබර් අපරාධ මෙහෙයවන ජාලයන් රැසක් …

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinivida

මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

vinividasayanaya

vinivida

ළය පැලී මිය යන කතාව ඇත්ත ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

​”එහෙම වුණොත් නම් මගේ පපුව පැළිලා මැරෙයි.” සමීපතමයකුගේ වෙන්වීමක් වැනි, මනසට කෙසේවත් ඔරොත්තු නොදෙන සිදුවීම් සම්බන්ධයෙන් බොහෝ දෙනා එසේ පවසති. එමෙන්ම අප වෛද්‍ය සිසුන්ව සිටි අවදියේදී, අපගේ සමකාලීන වෛද්‍ය සිසුවියන් ද තම ආදරණීය පෙම්වතුන්ගෙන් වෙන්වීම සිහිපත් කරන විට එසේ පවසනු අප අසා ඇත. ​නමුත් මෙම ‘ළය පැලී මියයාම’ පිළිබඳව මා මුල්වරට අසා දැනගත්තේ ඉන් බොහෝ කලෙකට ඉහත, ඉතා ළාබාල අවදියේදී ය. ඒ, මහභිනික්මන් කළ සිදුහත් කුමරුන් කන්ථක අසුපිට නැඟී අනෝමා නදිය තරණය කිරීමෙන් පසු, තම …

wall-logo

මංජුලා ගේ කවි සිතට දැනුණු කුරුළු හැඬීම

මිනිස් මනැසකට බලපෑම් කළ හැකි දේ අතුරින් කුරුළු හඬට හිමි වන්නේ විශේෂ තැනක්. ඒ තම සිතින් නැඟෙන භාව ප්‍රකාශනයන් විවිධ කුරුළු හඬ මඟින් සංකේත්නය වන බවට බොහෝ දෙනකු විශ්වාස කරන …

/ wall එක

sathuntath-himi-ape-lokaya

තම අපූරු සුනඛ සුරතලා ගැන පොතක් ලියූ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය ශිරන්ති පෙරේරා

සුනඛ සුරතලුන් පිළිබඳ ලියැවී ඇති පොත්පත් බොහොමයක් තිබේ. මෑතකදී දැනගන්නට ලැබුණු එවැනි තවත් කෘතියක් වන්නේ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරියක වන ශිරන්ති පෙරේරා විසින් රචිත “බඩී ඇන්ඩ් මී” (Buddy and Me) නම් කෘතියයි. මෙය හුදෙක් සුරතල් සතෙකු පිළිබඳ ලියැවුණු කතාවක් නොව, සත්‍ය සිදුවීම් පදනම් කරගත් ජීවන අත්දැකීම් සමුදායකි. වෛද්‍ය ශිරන්ති පෙරේරා සිය ලේඛන කලාවේ මුල් පියවර …

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

COP 30 හරහා තව දුරටත් මුතුවන දේශගුණ උණුසුම

අප මේ මොහොතේ මුහුණ දෙමින් සිටින බරපතලම ගෝලීය අර්බුදය වන දේශගුණික විපර්යාසය අප සිතනවාටත් වඩා වේගයෙන් අපගේ අවසානය ළඟාකරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස …

/ හරිත දනව්ව
vinivida

හෝර්ටන් තැන්නේ නෙළු වසන්තය අලුත් එකක් ද?

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ “නෙළු වසන්තය” නමින් හැඳින්වුණු සමය මේ වන විට නිමා වෙමින් පවතී. නමුත් මීට පෙර අප රටේ බොහෝ දෙනකු නෙළු වසන්තයක් පිළිබඳව …

/ හරිත දනව්ව

Loading...

rasagagula

vinivida

ජනප්‍රිය ඉන්දීය නළු විජේ සේතුපතිට එරෙහිව ලිංගික චෝදනාවක්

නිළියන් බවට පත් වීමට කැමැති තරුණියන්ට ඒ සඳහා අවස්ථා උදා කර දෙන බව පවසමින් ඔවුන් සමග යහන් ගතවන චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, නළුවන්, නිශ්පාදකයන් වැනි අය ගැන කතා මේ ක්ෂේත්‍රයෙන් බොහෝ විට …

/ රසගඟුල
vinivida

පැරණි මනමේ නාඩගමට අපි සැලකුවා මදි!

වර්ෂ 1956 නොවෙම්බර් මස 3 වැනිදා ශ්‍රී ලාංකේය රංග කලාවේ සදානුස්මරණීය දිනයකි. ඒ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ දී එළිදැක්වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ෙගේ මනමේ නාටකය නිසා ය. මනමේ යනු සිංහල …

/ රසගඟුල

Loading...

vinivida

ගෙදර කියා ප්‍රකට ගෙවල් තුළ සැඟවුණු අතීත රස කතා

චීන අඩි හෙවත් චීනාඩි යනු මේ වන විට මුළුමනින් අභාවයට ගොස් ඇති ආත්මාරක්ෂක සටන් කලාවකි.නමුත් ඒ නම හා සම්බන්ධ `චීනාඩි ගෙදර’ නමින් හැඳින්වෙන නිවසක් බෙලිඅත්ත, කුඩාහීල්ල ප්‍රදේශයේ තිබේ. එයට එම නම ලැබී ඇත්තේ ඊට සම්බන්ධ යම් ඉතිහාසයක් නිසා ය. දහනව වන සියවසේ අග භාගයේ දී එම ප්‍රදේශයේ සේරුගහහේන නම් ඉඩමක …

/ පහන් ටැඹ

වියපත් වූවන් පිළිබඳ සමාජමය ගැටළු වලට විසඳුම් නැත්තේ ඇයි? – හිටපු මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

මේ වන විට ශ්‍රී ලාංකිකයින්ගේ ආයු අපේක්ෂාව ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පසුගිය දා අනාවරණය කොට ඇත. වර්තමානය වන විට මෙරට පිරිමි පුද්ගලයන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 76 දක්වාත් කාන්තාවන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 80 දක්වාත් ඉහළ ගොස් ඇතැයි එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය …

/ පහන් ටැඹ

Loading...

iraadurupata

ආගමික සහනයට වඩා බලගතු නිරාගමික සහනය

ආගමික සහනයට වඩා බලගතු නිරාගමික සහනය

මිනිසාට ආගමක් අවශ්‍ය ද? යන සංවාදය ලොව පුරා නිබඳවම පවතින්නකි. එහිදී බොහෝ දෙනකුගේ අදහස වනුයේ, තමන්ගේ ලෞකික හා මරණයෙන් මතුව ඇතැයි විශ්වාස කරන පාරලෞකික අභිමථාර්ථ ඉටු කර ගැනීම හා ආරක්ෂාව තකා මිනිසා ස්වාභාවිකවම ආගම්වලට නැඹුරු වන බවකි. රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව වැනි විවිධ ක්ෂේත්‍රයන් හා බද්ධ වූ මෙම සංයුක්ත …

vinivida

මිනී දවන තැනක ඇති පුළුටු සහිත ගල්ලෙනක්

සොහොන් යකුන් යනු අප සමාජ සම්මතයේ එන යක්ෂ වර්ගයකි. ඔවුන්ගේ නායකයා අප රටේ චිරප්‍රසිද්ධ මහසෝනා ය. මහසෝනා සම්බන්ධයෙන් එන, දුටුගැමුණු රජුගේ ගෝඨයිම්බර යෝධයා හා සටන් වැද පරාජයට පත් රිටිගල ජයසේන පිළිබඳ පුරාවෘත්තය පසුකාලීනව එක්වූවක් බවත්, ‘මහසෝන්’ නාමයේ මූල රූපය ‘මහ සොහොනා’ බවත් ඒ පිළිබඳ වැඩිදුර කරුණු හැදෑරීමේදී පෙනී යයි. භාරතීය …

Loading...

error: Content is protected !!