hotline

මධ්‍යම අධිවේගයේ කඩවත – මීරිගම කොටසට චීනයෙන් ඩොලර් මිලියන 500ක්

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටස සඳහා අරමුදල් සැපයීම සඳහා චීනය එකඟවී තිබේ. මේ අනුව චීන එක්සිම් බැංකුව සමග සංශෝධිත ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතයි. චීන එක්සිම් බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් සහ රජයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 438 ක් සමඟ ව්‍යාපෘතිය නැවත ආරම්භ කෙරේ …

ඩෙංගු හේතුවෙන් මොරටුව සරසවිය තාවකාලිකව වැසෙයි

සිසුන් පිරිසකට ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් මොරටුව විශ්ව විද්‍යාලය තාවකාලිකව වසා දමා තිබේ. අධ්‍යපාන හා උසස් අධ්‍යපාන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කළේ, සෞඛ්‍ය බලධාරින් සමග සාකච්ඡා කර ඊයේ දිනයේ එම තීරණය ගත් බවයි. සිසුන්ට ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් පසුගිය සෞන්දර්යය විශ්ව විද්‍යාලයද තාවකාලිකව වසා …

dollor

ඩොලරයේ විකුණුම් මිල රු.340 පහළට

පසුගිය ජූනි 23 දිනෙන් පසු පළමු වරට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රු.340 මට්ටමින් පහළට ඊයේ(06) දින පැමිණ තිබේ.ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඊයේ (06) දිනයේ දී ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු.339.88 ක් දක්වා අඩු විය. ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ඊයේ (06) රු.330.39ක් දක්වා අඩු වී …

අද සිට 10 වෙනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි

ජූලි මාසය සදහා පළමුවැනි පාර්ලිමේන්තු රැස්වීම් සතිය අදින් (07) ආරම්භ වේ.අද සිට ලබන 10 වන දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කරයි. අද දිනයේ දී දූෂණ විරෝධී පනතේ ඇති නියෝග සහ පුරාවස්තු ආඥා පනත යටතේ ඇති නියෝග විවාදයට ගෙන අනුමත කිරීමට …

weather colombo today's weather weather weather in kandy weather in negombo

බොහෝ ප්‍රදේශවලට වියළි කාලගුණික තත්ත්වයක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතියි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් රත්නපුර, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් …

මීගමුව බන්ධනාගාර”පුංචි යුද්ධයෙන්” 25 දෙනෙක් මරුට; 100කට ආසන්න පිරිසකට තුවාල

මීගමුව බන්ධනාගාරය තුළ හටගත් දරුණු ගැටුමකින් බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් ඇතුළුව පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, මෙම ගැටුම හේතුවෙන් තවත් 100කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි. තුවාල ලැබූවන් මීගමුව මහ රෝහල ඇතුළු රෝහල් කිහිපයකට ඇතුළත් …

හිටි හැටියේ “එර්දි” වූ විශ්ව ශක්ති කෘෂි උපදේශක

2021 අප්‍රේල් මාසයේ එවක රජය සිදු කළ රසායනික පොහොර සහ කෘමිනාශක ආනයන තහනමත් සමඟ මෙරට කෘෂිකර්මය මහත් අගාධයකට ඇද වැටෙමින් තිබිණි. ඉන් වසර එකහමාරකට පමණ පසු දිනෙක මගේ මිතුරෙකුගෙන් මට අසන්නට ලැබුණේ අදහාගත නොහැකි පුවතකි. එනම්, රසායනික තබා කාබනික පොහොරවත්, අවම වශයෙන් නිසි ජල සැපයුමක්වත් නොමැතිව මඩ ගොවිතැන මෙන්ම ගොඩ ගොවිතැන ද අතිසාර්ථක කරන “විශ්ව ශක්ති” කෘෂි උපදේශකයකු කළුතර දිස්ත්‍රික්කයේ වෙසෙන බවයි. මගේ මිතුරා පැවසූ අන්දමට, මෙම පුද්ගලයා ශ්‍රී ලංකාව විශ්වයේ කේන්ද්‍රය හෙවත් “මධ්‍ය ලක්ෂ්‍යය” බව විද්‍යාත්මකව ඔප්පු කර තිබේ.නමුත් එය බටහිර විද්වතුන් මෙතෙක් ලෝකයා …

urumayaka asiriya

කොටහළු නැටීමෙන් “බිග් ගර්ල් පාටිය”ට

පසුගිය දිනයෙක රාත්‍රී මැදියම ද පසු වන තෙක් අප නිවසට ඇසෙන මානයේ දුරකින් ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් කෙරෙන මහා කාලගෝට්ටියක් අසන්නට ලැබිණි. අඩුම තරමින් ඒ අවට ජීවත් වූ පවුල් විස්සක තිහක වත් නින්දට බාධා කළ එය ව්‍යවහාරික වශයෙන් පැවසෙන අන්දමට දැරියක් වැඩිවියට පත්වීම මුල් කොට ගත් “බිග් ගර්ල් පාටි” (Big …

ethera-methra

ඇමරිකා – ඉරාන ගිවිසුමත් සමග තෙල් මිල තවත් අඩු වේ

ලෝකයටම හිසරදයක්ව පැවති ඉරාන යුද්ධය අවසන් වීමට යන ආකාරයක් දැකගත හැකි වන අතර එය මේ යුද්ධය නිසා බැටකමින් සිටි කා තුළත් ලොකු අස්වැසිල්ලක් ඇති කර තිබෙනු දැකිය හැකි වේ. ඇමරිකාව සහ ඉරානය අතර දීර්ඝ කාලීන සාමයක් ඇති කර ගැනීමේ මූලික පියවරක් ලෙස මේ වනවිට අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ. මෙම ගිවිසුම අත්සන් කෙරුණේ අපූරු ආකාරයකට ය. එහි දී නියෝජිතයන් මුහුණට මුහුණ හමුවීමක් සිදු වූයේ නැත. ඒ අතර …

දේවීන් පැන්න ඇල්ලෙන් ඇද හැලෙන ජන විඥාන ධාරාව – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය

අත්තනගල්ලේ, අලවල, දේවීන් පැන්න ඇල්ල හා සම්බන්ධ ප්‍රකට ජනප්‍රවාදයකට අනුව හෙළි වන ශෝකී පුරාවෘත්තයක් තිබේ. එයට අනුව එක් රජ කෙනෙක් ආක්‍රමණික සේනාවක් සමඟ යුද්ධයකට වත්මන් කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් තුන් කෝරළය බලා පිටත්ව යාමට පෙර, තමාගේ බිසෝවරුන්ව ආරක්ෂාව පිණිස රජ මාලිගයට ඔබ්බෙන් වූ ඇතා උඩ කන්ද ගල්ලෙන්වල නවතා තබයි. එහිදී රජු සහ බිසෝවරුන් අතර සුවිශේෂී සන්නිවේදනයක් ද ඇති වී තිබේ. එනම්, තමන් සටනින් ජයග්‍රහණය කළහොත් තුන් කෝරළයේ රත්තාගල …

ඩෙංගු “රතු එළි” දල්වයි: ශ්‍රී ලංකාව පුරා ඩෙංගු අධි වසංගත තත්ත්වයක්

ශ්‍රී ලංකාව පුරා ඩෙංගු රෝග ව්‍යාප්තිය මේ වනවිට බරපතළ අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කර තිබේ. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ දෛනිකව වාර්තා වන රෝගීන්ගේ සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහළ යාම හේතුවෙන් මෙම තීරණයට එළඹි බවයි. පසුගිය 15 වන දා වන විට දිවයිනේ ඩෙංගු අධි අවදානම් කලාප 74ක් ලෙස නම් කර තිබුණ ද, වසංගතයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ එම සංඛ්‍යාව මේ වනවිට …

මනැස හොඳ නම් හදවත් රෝගත් අඩුයි – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

වැඩිහිටියන්ට සාපේක්ෂව ලොව පුරා තරුණ පරපුර ‘හදවත’ යන මාතෘකාව පිළිබඳව වැඩිපුර කතා කරයි. එපමණක් නොව, ලොව පුරා තරුණ පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ වැඩිපුරම හුවමාරු කර ගන්නා ඉමෝජිය (Emoji) ද රතු හදවතම විය හැකිය. එමෙන්ම මේ වන විට ලෝකයේ තරුණ පරපුර අතර සිදුවන අකල් මරණවලට ප්‍රධානතම හේතු අතුරින් එකක් වන්නේ හෘදය හා සම්බන්ධ කිරීටක ධමනි රෝගයයි (Coronary Artery Disease). එබැවින් ඔවුන් ඒ පිළිබඳව ද දැනුවත් වී සිටිය යුතුය …

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinivida

මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

vinividasayanaya

vinivida

දරුවා අධ්‍යාපනයට අදක්ෂ ද?; හේතුව මෙතන තියෙන්න පුළුවන් – විශේෂඥ මනෝ වෛද්‍ය වෛද්‍ය රුමී රූබන්

අධ්‍යාපන හැකියාව සම්බන්ධයෙන් බලන විට එක් එක් දරුවන් ගේ එය එකිනෙකට වෙනස් ය. සමහර දරුවන් ඉගෙනීමට දක්ෂ නැත. තවත් සමහර දරුවන් දක්ෂතාවය තිබුණත් උනන්දුව අඩු ය. මේ කුමක් වුවද එහි අවසන් ප්‍රතිඵලය වන්නේ දරුවා අධ්‍යාපනයේ දී පසුගාමී වීම ය. දරුවන් තුළ මෙවැනි තත්ත්වයක් ඇතිවන හේතු බුද්ධි වර්ධනයේ ගැටලු, ඩිස්ලෙක්ෂියා (Dyslexia ) මානසික ආබාධය වැනි විශේෂිත ඉගෙනුම් අපහසුතා, අවධානය යොමු කිරීමට නොහැකි විවිධ තත්ත්වයන්, අනවශ්‍ය ලෙස බිය ඇතිවන විශාදය (depression ), කාංසාව (Anxiety ) වැනි මානසික …

wall-logo

මංජුලා ගේ කවි සිතට දැනුණු කුරුළු හැඬීම

මිනිස් මනැසකට බලපෑම් කළ හැකි දේ අතුරින් කුරුළු හඬට හිමි වන්නේ විශේෂ තැනක්. ඒ තම සිතින් නැඟෙන භාව ප්‍රකාශනයන් විවිධ කුරුළු හඬ මඟින් සංකේත්නය වන බවට බොහෝ දෙනකු විශ්වාස කරන …

/ wall එක

sathuntath-himi-ape-lokaya

තම අපූරු සුනඛ සුරතලා ගැන පොතක් ලියූ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය ශිරන්ති පෙරේරා

සුනඛ සුරතලුන් පිළිබඳ ලියැවී ඇති පොත්පත් බොහොමයක් තිබේ. මෑතකදී දැනගන්නට ලැබුණු එවැනි තවත් කෘතියක් වන්නේ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරියක වන ශිරන්ති පෙරේරා විසින් රචිත “බඩී ඇන්ඩ් මී” (Buddy and Me) නම් කෘතියයි. මෙය හුදෙක් සුරතල් සතෙකු පිළිබඳ ලියැවුණු කතාවක් නොව, සත්‍ය සිදුවීම් පදනම් කරගත් ජීවන අත්දැකීම් සමුදායකි. වෛද්‍ය ශිරන්ති පෙරේරා සිය ලේඛන කලාවේ මුල් පියවර …

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

බෝටියතැන්න සිංහරාජ ප්‍රධාන වන මංකඩ සරත් මාකාවිට නැවත ගිනිතබයි – සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

රක්වාන නගරයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන සරත් මාකාවිට නැවත වරක් සිංහරාජ අඩවියේ සුවිශේෂී ම වන මංකඩ, බෝටියතැන්න විනාශ කරමින් සිටී. මාණික්කවත්ත, බෝටියතැන්න නමින් හඳුන්වන මෙම …

/ හරිත දනව්ව
vinivida

ලංකාවට ඉදිරියේ දී සුළි කුණාටුවලින් වැඩි අවදානමක් ?

මෙම සටහන ලියන අවස්ථාව වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙමින් තිබූ ඇතැම්  කටකතාවලින් පැවසුණේ ලඟදීම ශ්‍රී ලංකාවට තවත් සුළි කුණාටුවක් කඩා වදින්නට ඉඩ ඇති බව යි …

/ හරිත දනව්ව

rasagagula

vinivida

දුක් කම්කටොළු මැදින් ජීවිතය ජයගත් රජිනිකාන්ත් මේ දවස්වල ජීවිත කතාව ලියනව ලු!

දෙමළ සිනමාවේ සුපිරි නළු රජිනිකාන්ත් මේ දිනවල රඟපෑමට අමතරව තවත් අපූරු කටයුත්තක නිරත වී සිටින බව වාර්තා වෙනවා. මේ ආරංචිවලින් පැවසෙන්නේ ඔහු දැන් ලේඛන කලාවටත් යොමු වී ඇති බව යි …

/ රසගඟුල
vinivida

කෝලම් අතරින් මතුවන කාමධේනුව – ලෙන්චිනා

අධි පරිභෝජනය පදනම් කර ගත් වත්මන් නව ලිබරල්වාදී සමාජ ආර්ථික ක්‍රමය තුළ ලිංගිකත්වයට සුවිශේෂ අගයක් හිමිව ඇති බව නොරහසකි. ඒ, නූතන සමාජයීය පුරුෂාර්ථ අතරේ ඉහළම තැනක වැජඹෙන පංචකාම සම්පත් අතරට …

/ රසගඟුල

vinivida

බොහෝ දෙනකු නොදත් කෙහෙල්බද්දර රණ විරුවා

මෑතක සිට අප ජන සමාජයේ වැඩිපුරම කතා බහට ලක් වන ග්‍රාම නාමයක් තිබේ. එනම් කෙහෙල්බද්දර යන්න ය. මේ දිනවල බහුලවම කතා බහට ලක් වන සංවිධානාත්මක අපරාධ කරුවකුගේ නමට ඉදිරියෙන් කෙහෙල්බද්දර යන ග්‍රාම නාමය භාවිතා වීම ඊට හේතුව වී තිබේ. ඒ ඔස්සේ අද වන විට ජාතික මට්ටමේ ප්‍රසිද්ධියක් හිමිව තිබෙන කෙහෙල්බද්දර …

/ පහන් ටැඹ
vinivida

ගෙදර කියා ප්‍රකට ගෙවල් තුළ සැඟවුණු අතීත රස කතා

චීන අඩි හෙවත් චීනාඩි යනු මේ වන විට මුළුමනින් අභාවයට ගොස් ඇති ආත්මාරක්ෂක සටන් කලාවකි.නමුත් ඒ නම හා සම්බන්ධ `චීනාඩි ගෙදර’ නමින් හැඳින්වෙන නිවසක් බෙලිඅත්ත, කුඩාහීල්ල ප්‍රදේශයේ තිබේ. එයට එම නම ලැබී ඇත්තේ ඊට සම්බන්ධ යම් ඉතිහාසයක් නිසා ය. දහනව වන සියවසේ අග භාගයේ දී එම ප්‍රදේශයේ සේරුගහහේන නම් ඉඩමක …

/ පහන් ටැඹ

iraadurupata

මිනිසුන් පහුරු ගාන අප්‍රකට යක්ෂයා "පහුරුස්සා"

මිනිසුන් පහුරු ගාන අප්‍රකට යක්ෂයා “පහුරුස්සා”

මිනිසුන් මරා දමන මහසෝනා හෝ ලේ බොන රීරි යකා ගැන අපි ඕනෑ තරම් අසා ඇත්තෙමු. එහෙත් මාරාන්තික නොවූවත්, සිරුරේ සීරීම් ලකුණු පමණක් තබන ‘පහුරුස්සා’ හෙවත් ‘පරුස්සා’ නම් අප්‍රකට යක්ෂයා පිළිබඳ ජනප්‍රවාදය මට මුල්වරට අසන්නට ලැබුණේ මා කුඩා දරුවකුව සිටි අවදියේ ය. ඒ යක්ෂ ප්‍රවෘත්තිය හා සබැඳුණු නිදාන කතාවක් ද වූ …

vinivida වහ වහා නිමා කළ යුතු GMOA සහ රජය අතර යුද්ධය - විශේෂඥ වෛද්‍ය ආර්. එන්. ජී. රාජපක්ෂ

වහ වහා නිමා කළ යුතු GMOA සහ රජය අතර යුද්ධය – විශේෂඥ වෛද්‍ය ආර්. එන්. ජී. රාජපක්ෂ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සහ රජය අතර පැවැති විරසකය ඔස්සේ යුද්ධයක් දක්වා ඇවිළී ඇති පසුබිමක ඒ සම්බන්ධයෙන් යළි විමසුමක් කළ යුතු යැයි මට සිතේ. ඒ එම සංගමයේ, රජයේ සහ විශේෂයෙන්ම අසරණ රෝගීන්ගේ යහපත උදෙසා ය. GMOA සහ රජය අතර යුද්ධය ආරම්භ කළේ කවුරුන්ද? එය ආරම්භ කළේ රජයයි. නිදාගෙන සිටි …

error: Content is protected !!