hotline

කතරගම පාද යාත්‍රාවේ එන සුබ්‍රමනියම්ට ජාතික වනෝද්‍යාන පසු කිරීමට වාහන පහසුකම්

යාපනයේ සිට කතරගම දක්වා මාස එකහමාරක පමණ කාලයක් තිස්සේ පා ගමනින් යන ඓතිහාසික පාද යාත්‍රාවට එක්ව සිටින ‘සුබ්‍රමනියම්’ නම් සුනඛයා සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ තීරණයක් ගෙන තිබේ. ඔකඳ සිට කතරගම දක්වා වූ ගමන් මාර්ගයේදී බැතිමතුන්ට කුමන ජාතික වනෝද්‍යානය සහ යාල ජාතික වනෝද්‍යානය හරහා ගමන් …

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ප්‍රකාශයක්!

තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වා ගෙන ගිය ආයතන 25ක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ මහ බැංකුව සිදු කළ විමර්ශනයකින් අනතුරුවයි. අදාළ ආයතන තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක නියැලීම, පවත්වා ගැනීම සහ ප්‍රවර්ධනය කිරීම සිදු කර ඇති බවට එම විමර්ශනයේදී හදුනාගෙන නිර්ණය …

ශ්‍රී ලංකාව එල් නිනෝ සක්‍රීය අවධියකට: ඉදිරි මාසවල අන්තගාමී කාලගුණයට සූදානම් වන්න

මේ වන විට ශ්‍රී ලංකාව ‘එල් නිනෝ’ (El Niño) සක්‍රීය අවධියකට පැමිණ ඇති බවත්, ඉදිරි මාසවලදී අඩු වර්ෂාපතනයේ සිට ගංවතුර සහ නියඟය දක්වා වූ අන්තගාමී කාලගුණික තත්ත්වයන් මාලාවකට රට මුහුණ දීමේ අවදානමක් පවතින බවත් කාලගුණ බලධාරීහු අනතුරු අඟවති.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න …

බැති සිතින් කුසලට ගොස් දුම්රිය මැදිරි තුළ කැළි කසළ දමා යයි

පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුරය වෙත ගමන්ගන්නා බැතිමතුන් වෙනුවෙන් ධාවනය වූ දුම්රියන්හි පැමිණි මගීන් දුම්රිය මැදිරි තුළ කැළි කසළ දමාගොස් ඇත. මෙලෙස දුම්රිය ගමන්වාරය අතරතුරදී දන්සල්වලින් ලබාදුන් ආහාර පාන බොහෝ ප්‍රමාණයක් ආහාරයට නොගෙන දුම්රිය මැදිරි තුළ දමාගොස් ඇත …

දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වී ඇත්දැයි දෙමව්පියන්ටම බලාගන්න ළඟදීම අවස්ථාව

දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වී ඇත්දැයි දෙමාපියන්ට පෞද්ගලිකවම පරීක්ෂා කර බැලිය හැකි විශේෂ පරීක්ෂණ කට්ටල (Drug Test Kits) ඔසුසල් මඟින් පහසුවෙන් මිලදී ගැනීමට හැකි වන සේ වෙළෙඳපොළට හඳුන්වා දීමට රජයේ අවධානය යොමුව තිබේ. විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය රටින් තුරන් කිරීම සඳහා ක්‍රියාවට නැංවෙන ‘රටම එකට’ ජාතික …

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විශ්‍රාම ලිපිය පාප් වහන්සේට භාර දෙයි

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිය 75 වන ජන්ම දිනය සපිරුණු වහාම කැනන් නීතියට අනුව ශුද්ධෝත්තම පාප් වහන්සේ වෙත සිය විශ්‍රාම ගැන්වීමේ ලිපිය යොමු කර ඇති බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිල වශයෙන් නිවේදනය කරයි.මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් 1947 නොවැම්බර් 15 …

නාගරිකයන් අදටත් නොදත් සැබෑ ගැමි ආහාර රසය

නාගරිකයන් අදටත් නොදත් සැබෑ ගැමි ආහාර රසය

මගේ පාසල් කාලයේ දිනෙක පවුලේ සාමාජිකයන් ද සමඟ මහව ප්‍රදේශයේ ඥාති නිවෙසකට ගිය ගමන අදටත් මගේ මතකයේ රැඳී පවතී. ඒ, එදින අප විඳි අපූර්ව දිවා භෝජනය නිසාමය. එහි තිබූ එක් සුවිශේෂී ව්‍යංජනයක සුවඳින් සිත් ඇදගත්තේය. එය හාල්මැස්සන් මිශ්‍ර කළ දඹල ව්‍යංජනයකි. එහි රසය කෙතරම්ද යත්, වෙනත් කිසිදු පෑහීමක් නැතිව වුවද ඉන් පමණක් බත් පතක් අනුභව කළ හැකි තරම් විය. අපේ කුතුහලය දුටු ඥාතිවරයා කීවේ “ඕවට තමයි හාල්මැස්සන් දඹල කියන්නේ. හාල්මැස්සෝ දහයකින් දොළහකින් හත් අට දෙනකුට ඇති වෙන්න ව්‍යංජනයක් හදාගන්න පුළුවන්. ඉස්සර මිනිස්සු අහේනි කාලෙට ඔය …

urumayaka asiriya

vinivida

ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයට ඉහළම අගයක් දුන් යටත් විජිත සඳහා රාජ්‍ය ලේකම්; සිරිල් ක්ලෙමන්ටි

පසුගියදා ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ඇරඹුණු අයහපත් කාලගුණයත් සමඟ රඹුක්කන සහ කඩුගන්නාව අතර ප්‍රදේශයේ සිදුවූ පස් කඩාවැටීම් සහ ගල් පෙරළීම් ඇතුළු බාධාවන් නිසා කොළඹ සිට මහනුවර/බදුල්ල දක්වා සෘජු දුම්රිය ධාවනය තවමත් අත්හිටුවා තිබේ. ඒ අනුව මේ වන විටත් උඩරට දුම්රිය සේවා ප්‍රාදේශීය මට්ටමක් තෙක් පහළ වැටී ඇත. උඩරට දුම්රිය …

ethera-methra

vinivida

දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිට ජීවිතාන්තය තෙක් සිර දඬුවම්

ජනාධිපතිවරුන් ජීවිතාන්තය දක්වා හිරගෙවල්වලට නියම වීම නිතර අසන්නට ලැබෙන සිද්ධියක් නොවේ. නමුත් පසුගිය සතියේ මෙවැනි සිද්ධියක් ගැන දකුණු කොරියාවෙන් අසන්නට ලැබිණි. දකුණු කොරියාවේ වත්මන් ජනාධිපතිවරයාට කලින් එම ධුරය දැරූ යූන් සුක් යල්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට එරට අධිකරණයක් පසුගිය 19 වැනි දින පියවර ගත්තේය. පැමිණිල්ලේ නීතිඥයන් ඉල්ලා තිබුණේ ඔහුට මරණ දඬුවම නියම කරන ලෙස යි. 65 හැවිරිදි යූන් සුක් යල්ට මෙම සිර දඬුවම නියම කෙරුණේ …

vinivida

විදේශිකයන්ට විශ්‍රාම දිවියක් ගත කිරීමට ලොව හොඳම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරෙයි

2026 වසරේ මුල් භාගයේදී, ජාත්‍යන්තර සංචාරක මාධ්‍ය විසින් ශ්‍රී ලංකාව ලෝක සංචාරක සහ ජීවන රටා සිතියමේ සුවිශේෂී ස්ථානයක සටහන් කරනු ලැබීය. මෙය බොහෝ දේශීය විචාරකයින් පවා අපේක්ෂා නොකළ අයුරින් සිදු වූවකි. ප්‍රමුඛ පෙළේ සංචාරක වෙබ් අඩවියක් වන ඉන්ටර්නැෂනල් ලිවිං (International Living) හි පළ වූ ලිපියක් මගින්, 2026 වසරේදී පදිංචි වීමට හෝ විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව ඇති වඩාත්ම දැරිය හැකි (අඩු පිරිවැයක් සහිත) රට ලෙස ශ්‍රී ලංකාව …

vinivida

කණගාටුව පළ කළාම ඔක්කොම හරිද? නතාෂාගේ කතාවට පසුවදනක්. – වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ

ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය, තමන් ICCPR පනත යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීම සම්බන්ධව පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුව, ඇයව අත්අඩංගුවට ගත් හිටපු CID පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් කණගාටුව පළ කිරීම සහ පොලිස්පතිවරයා විසින් ICCPR පනත යටතේ අත්අඩංගුවට ගැනීම පිළිබඳ මාර්ගෝපදේශනයක් නිකුත් කිරීමට පොරොන්දු වීම යන කරුණු මත සමථයකට පත්ව තිබේ. නමුත් ඇත්ත වශයෙන්ම මේ විසඳුම ප්‍රමාණවත්ද? නඩුවට වියදම් කරන්නේ ඇය බැවින් සහ ඇගේ කැමැත්ත පරිදි …

vinivida

රට ඉඳිවලින් නිමා කෙරෙන මොකක්ද මේ මුස්ලිම්වරුන්ගේ නෝම්බි ඇල්ලීම?ෆාතිමා හලල්දීන්

මුස්ලිම්වරුන්ගේ රාමසාන් උපවාස මාසය ඉකුත් 19 වන දා ආරම්භ විය. ඒ ඉස්ලාමීය හිජ්‍රා දින දර්ශනයට අනුව එහි නව වන හෙවත් රාමසාන් මාසයේ නව අඩ සඳ දර්ශනය වීමත් සමඟය. ඉස්ලාමීය හිජ්‍රා දින දර්ශනයේ දස වන හෙවත් ෂව්වාල් මාසයේ නව අඩ සඳ දර්ශනය වීමත් සමඟ රාමසාන් උපවාසය නිමා කොට ඊදුල් ෆිතර් (Eid-ul-Fitr) උළෙල හෙවත් රාමසාන් උත්සවය සැමරීමට මුස්ලිම්වරු කටයුතු කරති. ඒ අනුව මෙම උපවාස කාලය සාමාන්‍යයෙන් දින තිහක් පමණ …

ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩි ඇයි? කොවිඩ් එන්නතත් බලපෑවා ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩියි” යන්න මේ වන විට නිතර ඇසෙන කතාවකි. මේ අතර හෘද රෝග සායනවලදී වෛද්‍යවරුන්ට පවා නිතර ඇසෙන ඒ සම්බන්ධ ප්‍රකට මතයක් තිබේ. එනම් COVID-19 සඳහා ලබා දුන් ප්‍රතිශක්තිකරණ එන්නත් හෘද රෝග ඉහළ යාමට සෘජුවම බලපා ඇති බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමරිකානු ජාතික වෛද්‍ය පුස්තකාලය (National Library of Medicine) මඟින් ගොනු කොට ඇති තොරතුරු සංචිතය වන …

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinividasayanaya

vinivida

හෘද රෝගීන්ට නිවසේ වෙනම කෑම පිසිය යුතුද? – හෘද රෝග විශේෂඥ වෛද්‍ය නාමල් විජයසිංහ

ඔබේ පවුලේ හෘද රෝගියෙකු සිටින්නේ නම් ඔබ ආහාර පිසීමේදී හෘද රෝගියාට හිතකර ආහාර වශයෙන් වෙනමම ආහාර පිසීමට වගබලා ගනු ඇත. නමුත් ඔබ මෙතෙක් කල් සිතා නොතිබුණද හෘද රෝගීන්ට හිතකර ආහාර නිරෝගී අයටද ඉතාම සුදුසු ආහාරවේ. එනිසා ඔබගේත් පවුලේ අයගේත් නිරෝගී සෞඛ්‍යය අපේක්ෂා කරනවා නම් හෘද රෝගියාට වෙනම ආහාර පිසීම නොව පවුලේ සෙසු අයට වෙනම ආහාර පිසීමෙන් වැළකී සියලන්ම හෘද රෝගියාට සුදුසු ආහාර ගැනීම කළ යුතුය. දැන් අපි හෘද රෝගීන්ට අහිතකර ආහාර මොනවාදැයි බලමු. කෙටියෙන් පැවසුවහොත් …

wall-logo

nasiwadi

නාසිවාදිනියකගේ ප්‍රේමය

අද ‘Wall එක අපේ කාලයේ කැටපත් පවුර සැරසෙනුයේ නව පරපුරේ ප්‍රබුද්ධ කව්යකු වන ගිහාන් සචින්ත 2018 වසරේ ලියා පළ කරන ලද’නාසිවාදිනියකගේ ප්‍රේමය ‘පද්‍ය සංග්‍රහයේ එන එනමින් යුතු කවි පන්තියෙනි.මෙම කෘතිය …

/ wall එක

sathuntath-himi-ape-lokaya

vinivida

බළල් මොළයත් මිනිස් මොළයට තරමක් සමානලු

ඔබ බළලුන්ට ආදරය කරන කෙනෙක් නම් බළලුන් ගැන බොහෝ තොරතුරු දැනගන්න කැමති වේවි. සාමාන්‍යයෙන් සුරතලයට ඇති කරන සතුන් අතර ප්‍රධාන තැනක් හිමි වන්නේ සුනඛයන්ට සහ බළලුන්ටයි. මේ දෙගොල්ලන් අතර විශාල වෙනසක් තියෙනවා. සුනඛයන් තමන්ගේ හාම්පුතාට ඉතාමත්ම ලෙන්ගතු, කීකරු, සමීප, බොහෝ ආදරය දක්වන, යටහත් පහත් සතුන් විශේෂයක්. බළලුනුත් තමන්ගේ හාම්පුතාට ආදරය දක්වනවා. නමුත් ඔවුන් ආදරය දක්වන්නේ …

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

කවුරුන් හෝ ආණ්ඩුවත් මා දැලක පැටළුවා ද? – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති

මාදැල් ධීවරයන්ගේ සටන පසුගිය දා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවෙන් පසු නතර කරන ලදී. එහෙත්, ඒ ධීවරයන්ගේ ඉල්ලීම්වලට විසඳුමක් ලැබී නොවේ; ඉල්ලීම් ගැන සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා …

/ හරිත දනව්ව

බෝටියතැන්න සිංහරාජ ප්‍රධාන වන මංකඩ සරත් මාකාවිට නැවත ගිනිතබයි – සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

රක්වාන නගරයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන සරත් මාකාවිට නැවත වරක් සිංහරාජ අඩවියේ සුවිශේෂී ම වන මංකඩ, බෝටියතැන්න විනාශ කරමින් සිටී. මාණික්කවත්ත, බෝටියතැන්න නමින් හඳුන්වන මෙම …

/ හරිත දනව්ව

rasagagula

2025 ෆිල්ම්ෆෙයාර් සම්මාන රාත්‍රියේ සම්මාන දිනා ගත්තෝ

ෆිල්ම්ෆෙයාර් සිනමා සම්මාන උළෙල ඉන්දියානු චිත්‍රපට නරඹන සිනමාලෝලීන් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වන ජනප්‍රිය සම්මාන උළෙලක් බව රහසක් නොවේ. වාර්ෂිකව පැවැත්වෙන මෙම සම්මාන උළෙලේ 2025 උළෙල පසුගිය දා අති උත්කර්ෂවත් අයුරින් …

/ රසගඟුල
vinivida

දුක් කම්කටොළු මැදින් ජීවිතය ජයගත් රජිනිකාන්ත් මේ දවස්වල ජීවිත කතාව ලියනව ලු!

දෙමළ සිනමාවේ සුපිරි නළු රජිනිකාන්ත් මේ දිනවල රඟපෑමට අමතරව තවත් අපූරු කටයුත්තක නිරත වී සිටින බව වාර්තා වෙනවා. මේ ආරංචිවලින් පැවසෙන්නේ ඔහු දැන් ලේඛන කලාවටත් යොමු වී ඇති බව යි …

/ රසගඟුල

vinivida

වියපත් වූවන් තරුණ කරවන පුරාණ ආයුර්වේද ඖෂධයක් – හිටපු මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

දිගු කාලයක් තරුණ බව රැක ගැනීමට, නැතහොත් වියැකී ගිය තරුණ බව යළි ළං කර ගැනීමට ඉවහල් වන ඖෂධ සහ ප්‍රතිකාර විධි ආයුර්වේදය සතු බවට ජනප්‍රිය මතයක් පවතී. නමුත් මේ වන විට සමාජය පුරා පැතිර පවත්නා අධිපාරිභෝගිකත්වය (Over Consumption) හමුවේ, සෙසු බොහෝ අගනා සමාජමය හරයන් සේම ඉහත විෂය සම්බන්ධ සත්‍යය ද …

/ පහන් ටැඹ

දිවි ගමන නිමා කළ හින්දි සිනමාවේ සුපිරි තරුව ධර්මේන්ද්‍රගේ ජීවිතයෙන් බිඳක්

හින්දි සිනමාවේ පුරාවෘත්තයක් බඳු වූ ජනපි‍්‍රය නළු ධර්මේන්‍ද්‍රගේ අභාවය බොහෝ සිනමා ලෝලීන් තුළ මහත් ශෝකයක් ඇති කළ සිදුවීමක් විය. වර්තමාන පරපුරේ සිනමා රසික රසිකාවියන් ඔහු ගැන එතරම් නොදනිතත්, නවසිය හැට හැත්තෑව අසූව දශකවල හින්දි චිත‍්‍රපට නැරඹූ සිනමාලෝලීන් ඔහුට මහත් ආදරය කළ බව රහසක් නොවේ. එකල ධර්මේන්‍ද්‍ර සැලකුණේ හින්දි සිනමාවේ කඩවසම්ම …

/ පහන් ටැඹ

iraadurupata

මරණාසන්න අත්දැකීම්: සැබෑවක් ද? මායාවක් ද? – තාරක වරාපිටිය

මිනිස් විඥානය සහ මරණය අතර පවතින සබැඳියාව පිළිබඳව ඉතිහාසය පුරාම විවිධ මතිමතාන්තර පැවතී ඇත. මෙයින් ‘මරණාසන්න අත්දැකීම්’ (Near-Death Experiences – NDE) සහ ‘සිරුරෙන් බැහැර අත්දැකීම්’ (Out-of-Body Experiences – OBE) යනු සමකාලීන සමාජය තුළ ද දැඩි කුතුහලයක් සහ කතාබහක් ඇති කරන ජනප්‍රිය මාතෘකාවන්ය. ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී පසුව සුවය ලැබූ …

රට රැක ගත් විරුවන් සැමරීම ද?ගැරහීම ද? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

මැයි මාසය ශ්‍රී ලාංකිකයන්ට සුවිශේෂී මාසයකි. ඒ, ශ්‍රී ලාංකීය ශිෂ්ටාචාරය ගොඩනැඟීමට පදනම සපයා දුන් බෞද්ධ දර්ශනය ලොවට දේශනා කළ බුදුන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වයට පත්වීම සහ පිරිනිවන් පෑම යන වැදගත් සිදුවීම් සිදු වූ වෙසක් පුර පසළොස්වක් පොහෝ දිනය මැයි මාසයට යෙදීම නිසා ය. මැයි මාසයට යෙදෙන, ජාතික වශයෙන් වැදගත් සිදුවීම් තවත් …

error: Content is protected !!