hotline

පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක්

පිලිපීනයේ මින්දනාවෝ දූපත් ආසන්නයේ රික්ටර් මාපක 7.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් හට ගෙන තිබේ. මේ හේතුවෙන් පිලිපීනය, ඉන්දුනීසියාව සහ මැලේසියාවේ ප්‍රදේශ කිහිපයක් සඳහා සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත …

මාරාන්තික උපවාසය හේතුවෙන් සුරේෂ් සලේ ජාතික රෝහලට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා දිවයිනේ ස්ථාන 8කදී සිදුවූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ආරම්භ කළ මාරාන්තික උපවාසය හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත්ව කොළඹ ජාතික රෝහලේ හදිසි …

රාජ්‍ය මුදල් අවභාවිත චෝදනා; මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහට එරෙහිව නීතිමය පියවර නොගනී

හිටපු ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට එංගලන්තයේ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන් පිරිනැමූ ගෞරව මහාචාර්ය උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා බ්‍රිතාන්‍යය බලා යෑමට රුපියල් මිලියන 16.6ක රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන්, ඇයට එරෙහිව නීතිමය පියවර නොගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) තීරණය කර ඇත.‘සන්ඩේ …

gazet1 gazette / sri lanka 2023 government gazette 2023 gazette sinhala old gazette sri lanka

මාධ්‍ය වෙනුවෙන් පනත් කෙටුම්පතක් ගැසට් කෙරේ

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයින්ගේ ආයතනය පිහිටුවීමේ පණත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ නියමයෙන් ය. ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත වෘත්තීයමය පරිවර්තනයක් සනිටුහන් කරමින්, “ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයින්ගේ ආයතනය” පිහිටුවීමේ පනත් කෙටුම්පත , ගැසට් කර තිබේ. මෙරට මාධ්‍ය …

බරවා පරපෝෂිතයෙකු ගැන අනතුරු ඇඟවීමක්

මිනිසුන්ට හා සතුන්ට බරවා බෝකල හැකි පරපෝෂිතයෙකු පිළිබඳ සෞඛ්‍ය අංශ අනතුරු ඇගවීම් කරයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ බරවා මර්දන ව්‍යාපාරය අධ්‍යක්ෂ, වෛද්‍ය ප්‍රසන්න සේරසිංහ ඊයේ(06) පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේ, බෲජියා මලායි නම්වූ එම පරපෝෂිතයා මගින් බරවා වැළඳුනු රෝගීන් 7 දෙනෙකු පසුගිය මාස 5 තුළ වාර්තාවී ඇති බවයි …

ශ්‍රී ලංකා – කොදෙව් දෙවන එක්දින තරගය අතහැර දමයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින ක්‍රිකට් තරගය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට තීරණය කර තිබේ. ඒ, සබිනා පාර්ක් ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඇද හැලුණු වර්ෂාව හේතුවෙනි.තරගය කාසියේ වාසිය උරගාබැලීමට පමණක් සීමා වූ අතර එය ජයගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම …

හිටි හැටියේ “එර්දි” වූ විශ්ව ශක්ති කෘෂි උපදේශක

2021 අප්‍රේල් මාසයේ එවක රජය සිදු කළ රසායනික පොහොර සහ කෘමිනාශක ආනයන තහනමත් සමඟ මෙරට කෘෂිකර්මය මහත් අගාධයකට ඇද වැටෙමින් තිබිණි. ඉන් වසර එකහමාරකට පමණ පසු දිනෙක මගේ මිතුරෙකුගෙන් මට අසන්නට ලැබුණේ අදහාගත නොහැකි පුවතකි. එනම්, රසායනික තබා කාබනික පොහොරවත්, අවම වශයෙන් නිසි ජල සැපයුමක්වත් නොමැතිව මඩ ගොවිතැන මෙන්ම ගොඩ ගොවිතැන ද අතිසාර්ථක කරන “විශ්ව ශක්ති” කෘෂි උපදේශකයකු කළුතර දිස්ත්‍රික්කයේ වෙසෙන බවයි. මගේ මිතුරා පැවසූ අන්දමට, මෙම පුද්ගලයා ශ්‍රී ලංකාව විශ්වයේ කේන්ද්‍රය හෙවත් “මධ්‍ය ලක්ෂ්‍යය” බව විද්‍යාත්මකව ඔප්පු කර තිබේ.නමුත් එය බටහිර විද්වතුන් මෙතෙක් ලෝකයා …

urumayaka asiriya

කොටහළු නැටීමෙන් “බිග් ගර්ල් පාටිය”ට

පසුගිය දිනයෙක රාත්‍රී මැදියම ද පසු වන තෙක් අප නිවසට ඇසෙන මානයේ දුරකින් ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් කෙරෙන මහා කාලගෝට්ටියක් අසන්නට ලැබිණි. අඩුම තරමින් ඒ අවට ජීවත් වූ පවුල් විස්සක තිහක වත් නින්දට බාධා කළ එය ව්‍යවහාරික වශයෙන් පැවසෙන අන්දමට දැරියක් වැඩිවියට පත්වීම මුල් කොට ගත් “බිග් ගර්ල් පාටි” (Big …

ethera-methra

මඟතොට දී අත බලා ශාස්ත්‍ර කියන්නියන්ගේ අන්තිම කාලයයි මේ

​තැනින් තැන ඇවිදිමින් අත බලා ශාස්ත්‍ර කියන කාන්තාවන් පිරිසක් කොහේ කොතැනක හෝ ඔබට ද මුණගැසී ඇත්නම් එහි අරුමයක් නැත. මීට අවුරුදු තිහ හතළිහකට පෙර පිටිසර ගම් දනව්වල නිවෙසින් නිවෙසට යමින් ශාස්ත්‍ර කියූ මේ කාන්තාවන්ගේ ප්‍රමාණය අද වන විට වේගයෙන් අඩුවී ඇත. එමෙන්ම දැන් පවතින වාතාවරණය අනුව ඉතා නුදුරු කාලයක් තුළ මොවුන් ජාතියට “අහිමි සම්පතක්” වීමේ ලකුණු මේ වන විටත් පහළ වී තිබේ. එය මෙතෙක් කිසිවකුගේ අවධානයට යොමුව …

vinivida

වසර 54 කට පසු පළමු වතාවට මිනිසුන් සඳ වෙත ගෙන යන ආටෙමිස් 2

නවසිය හැට හැත්තෑව දශකවල ළමා විය හෝ තරුණ විය ගත කළ අයට 1969 වසරේ නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩ්‍රින් යන අජටාකාශගාමීන් දෙදෙනා සඳ මත පා තැබූ අවස්ථාව හොඳින් මතක ඇතුවාට සැකයක් නැත. එය සුවිශේෂී ඓතිහාසික අවස්ථාවක් වූයේ මිනිසුන් සඳ මත ගොඩ බැස්සේ මානව ඉතිහාසයේ පළමු වතාවට වූ බැවිනි. මෙම සිද්ධිය සිදු වූයේ ලංකාවේ වේලාවෙන් 1969 ජුලි 21 වැනි දින උදෑසන 8.26 ට යි. මෙම අජටාකාශගාමීන් සඳ වෙත …

vinivida

හැම දේටම “හොට නොදාන” චරිතයක් වූ අපේ රටේ නව ඇමෙරිකානු තානාපති එරික් ඩී. මයර්

​ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය වූ ජූලි චන්ග්ගේ ධුර කාලය 2026 ජනවාරි 16 අවසන් වූ බැවින් එම ධුරය ලැබීම සඳහා මේ වන විට නියමිතව ඇත්තේ එරික් ඩී. මයර්ට බව එක්සත් ජනපද ආරංචි මාර්ග පවසයි. රාජ්‍ය තාන්ත්‍රිකභාවය යනු නෙට්ෆ්ලික්ස් (Netflix) දේශපාලන නාට්‍යයක් වූයේ නම්, එරික් ඩී. මයර් යනු කාමරයකට ඇතුළු වූ සැණින් සියලු දෙනාගේ අවධානය දිනා ගන්නා චරිතයකි. ඒ ඔහු ශබ්ද නගා කතා කරන නිසා නොව, තමා කරන්නේ කුමක්ද …

vinivida

මෙගා ටෙලිනාට්‍ය වගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න බැහැ – වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව මේ දිනවල රට පුරා කතිකාවතක් ඇති වී තිබේ. බොහෝ පාර්ශ්වයන් මීට එරෙහිව ද, තවත් පිරිසක් මීට පක්ෂව ද අදහස් දක්වනු මාධ්‍ය තුළින් දක්නට ලැබේ. මෙම කතිකාව ඇරඹුණේ හය ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ (Module) අන්තර්ගත වූ අසැබි වෙබ් අඩවියක් පිළිබඳ තොරතුරු අනාවරණය වීමත් සමඟය. රට පුරා මීට එරෙහිව නැඟුණු විරෝධතා හමුවේ රජය විසින් හය ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසර දක්වා කල් තබන ලදී. නමුත් පළමු වසර …

ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩි ඇයි? කොවිඩ් එන්නතත් බලපෑවා ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩියි” යන්න මේ වන විට නිතර ඇසෙන කතාවකි. මේ අතර හෘද රෝග සායනවලදී වෛද්‍යවරුන්ට පවා නිතර ඇසෙන ඒ සම්බන්ධ ප්‍රකට මතයක් තිබේ. එනම් COVID-19 සඳහා ලබා දුන් ප්‍රතිශක්තිකරණ එන්නත් හෘද රෝග ඉහළ යාමට සෘජුවම බලපා ඇති බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමරිකානු ජාතික වෛද්‍ය පුස්තකාලය (National Library of Medicine) මඟින් ගොනු කොට ඇති තොරතුරු සංචිතය වන …

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinividasayanaya

vinivida

දියවැඩියාවට පෙර ඇති විය හැකි පෙරදියවැඩියාව

වයස 20 – 30 පසු වී 40 -50 වන විට ශරීරයේ පෙනුම වෙනස් වන අන්දම අපි දනිමු. ශරීරය ඇතුලාන්තය වෙනස් වන්නේත් මේ ආකාරයටම ය. අද අපි කතා කරන්නේ මේ විදියට ඇතිවන වෙනස්කම තුළින් ඇතැම් විට ලෙඩක් නිර්මාණය විය හැකි අන්දම පිළිබඳව ය. මේ තත්ත්වය වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ පූර්ව දියවැඩියාව හෙවත් පෙරදියවැඩියාව ලෙසිනි. පෙරදියවැඩියාවෙන් පෙළෙන සමහරුන් නිරායාසයෙන්ම දියවැඩියාව තුළට ගමන් කරන්නේ එම පුද්ගලයාටවත් නොදැනෙන ආකාරයකිනි. ඔබේ ජීවිතයේ ඉදිරි කාලය ඔබගෙන් ඉවත් කරන්නට මෙම රෝගී තත්ත්වයට හැකියාවක් …

wall-logo

මං හරිම මෝඩයෙක් කී අසූ එක් වියැති යොවුන් කවියා

යොවුන් ගැදි, පැදි නිර්මාණ ශිල්පීන් ගේ කුසලතා එළිදක්වන “wall එක–අපේ කාලයේ කැටපත් පවුර” තුළින් අපි හාපුරා කියා ඉදිරිපත් කරන්නේ එක් විශේෂිත ‘යොවුන්’ කවියෙකු ගේ කවි පොතකින් උපුටා ගත් ‘මං හරිම …

/ wall එක

sathuntath-himi-ape-lokaya

ඩඩ්ලි සිරිසේන “කලු කොල්ලා” මුල් කොට තැබූ සංවේදී සටහනක්

ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකේය ව්‍යාපාරිකයකු වන ඩඩ්ලි සිරිසේන මහතා ඊයේ(07) තම ෆේස්බුක් ගිනුමට එක් කොට තිබූ මෙම සංවේදී සටහන ඒ සම්බන්ධ කිසිදු පූර්විකාවකින් තොරව මෙසේ ඔබ වෙතට ගෙන ඒමට අපි අදහස් කළෙමු “ඔයාල හැමෝටම සුබ උදෑසනක් වෙන්න කියල හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා. සිංහල හින්දු අලුත් අවුරුදු උදාවට දින කිට්ටු වෙනවත් එක්කම පොඩි පණිවිඩයක් ඔයාලත් එක්ක …

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

බෝටියතැන්න සිංහරාජ ප්‍රධාන වන මංකඩ සරත් මාකාවිට නැවත ගිනිතබයි – සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

රක්වාන නගරයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන සරත් මාකාවිට නැවත වරක් සිංහරාජ අඩවියේ සුවිශේෂී ම වන මංකඩ, බෝටියතැන්න විනාශ කරමින් සිටී. මාණික්කවත්ත, බෝටියතැන්න නමින් හඳුන්වන මෙම …

/ හරිත දනව්ව
vinivida

ලංකාවට ඉදිරියේ දී සුළි කුණාටුවලින් වැඩි අවදානමක් ?

මෙම සටහන ලියන අවස්ථාව වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙමින් තිබූ ඇතැම්  කටකතාවලින් පැවසුණේ ලඟදීම ශ්‍රී ලංකාවට තවත් සුළි කුණාටුවක් කඩා වදින්නට ඉඩ ඇති බව යි …

/ හරිත දනව්ව

rasagagula

vinivida

දුක් කම්කටොළු මැදින් ජීවිතය ජයගත් රජිනිකාන්ත් මේ දවස්වල ජීවිත කතාව ලියනව ලු!

දෙමළ සිනමාවේ සුපිරි නළු රජිනිකාන්ත් මේ දිනවල රඟපෑමට අමතරව තවත් අපූරු කටයුත්තක නිරත වී සිටින බව වාර්තා වෙනවා. මේ ආරංචිවලින් පැවසෙන්නේ ඔහු දැන් ලේඛන කලාවටත් යොමු වී ඇති බව යි …

/ රසගඟුල
vinivida

කෝලම් අතරින් මතුවන කාමධේනුව – ලෙන්චිනා

අධි පරිභෝජනය පදනම් කර ගත් වත්මන් නව ලිබරල්වාදී සමාජ ආර්ථික ක්‍රමය තුළ ලිංගිකත්වයට සුවිශේෂ අගයක් හිමිව ඇති බව නොරහසකි. ඒ, නූතන සමාජයීය පුරුෂාර්ථ අතරේ ඉහළම තැනක වැජඹෙන පංචකාම සම්පත් අතරට …

/ රසගඟුල

දිවි ගමන නිමා කළ හින්දි සිනමාවේ සුපිරි තරුව ධර්මේන්ද්‍රගේ ජීවිතයෙන් බිඳක්

හින්දි සිනමාවේ පුරාවෘත්තයක් බඳු වූ ජනපි‍්‍රය නළු ධර්මේන්‍ද්‍රගේ අභාවය බොහෝ සිනමා ලෝලීන් තුළ මහත් ශෝකයක් ඇති කළ සිදුවීමක් විය. වර්තමාන පරපුරේ සිනමා රසික රසිකාවියන් ඔහු ගැන එතරම් නොදනිතත්, නවසිය හැට හැත්තෑව අසූව දශකවල හින්දි චිත‍්‍රපට නැරඹූ සිනමාලෝලීන් ඔහුට මහත් ආදරය කළ බව රහසක් නොවේ. එකල ධර්මේන්‍ද්‍ර සැලකුණේ හින්දි සිනමාවේ කඩවසම්ම …

/ පහන් ටැඹ
vinivida

බොහෝ දෙනකු නොදත් කෙහෙල්බද්දර රණ විරුවා

මෑතක සිට අප ජන සමාජයේ වැඩිපුරම කතා බහට ලක් වන ග්‍රාම නාමයක් තිබේ. එනම් කෙහෙල්බද්දර යන්න ය. මේ දිනවල බහුලවම කතා බහට ලක් වන සංවිධානාත්මක අපරාධ කරුවකුගේ නමට ඉදිරියෙන් කෙහෙල්බද්දර යන ග්‍රාම නාමය භාවිතා වීම ඊට හේතුව වී තිබේ. ඒ ඔස්සේ අද වන විට ජාතික මට්ටමේ ප්‍රසිද්ධියක් හිමිව තිබෙන කෙහෙල්බද්දර …

/ පහන් ටැඹ

iraadurupata

යමකු මිය යන්නට පෙර හෙළන අවසන් සුසුම යනු කුමක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“අවසන් සුසුම” යනු සාහිත්‍යයේ මෙන්ම සාමාන්‍ය ව්‍යවහාරයේදී මරණය හැඳින්වීමට බහුලවම යොදාගන්නා යෙදුමකි. මෙය සිංහල බසට පමණක් සීමා වූවක් නොවේ. ඉංග්‍රීසි භාෂාවේ ද “Last Breath” යනුවෙන් මෙය හැඳින්වෙන අතර, ස්වංසිද්ධ ශ්වසනය (Spontaneous Breathing) වැනි තත්ත්වයන් මුල් කොට මෙම අදහස ලොව පුරා එක සමානව දක්නට ලැබේ. කෙසේ වෙතත්, මෙම පොදු සම්මතය විද්‍යාත්මක …

මිනිසුන් පහුරු ගාන අප්‍රකට යක්ෂයා "පහුරුස්සා"

මිනිසුන් පහුරු ගාන අප්‍රකට යක්ෂයා “පහුරුස්සා”

මිනිසුන් මරා දමන මහසෝනා හෝ ලේ බොන රීරි යකා ගැන අපි ඕනෑ තරම් අසා ඇත්තෙමු. එහෙත් මාරාන්තික නොවූවත්, සිරුරේ සීරීම් ලකුණු පමණක් තබන ‘පහුරුස්සා’ හෙවත් ‘පරුස්සා’ නම් අප්‍රකට යක්ෂයා පිළිබඳ ජනප්‍රවාදය මට මුල්වරට අසන්නට ලැබුණේ මා කුඩා දරුවකුව සිටි අවදියේ ය. ඒ යක්ෂ ප්‍රවෘත්තිය හා සබැඳුණු නිදාන කතාවක් ද වූ …

error: Content is protected !!