hotline

ඇතැම් දිස්ත්‍රික්කවලට මි.මී 100ට වැඩි වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.උතුරු සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකියි. දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී.දිවයිනේ …

රජයේ හදිසි ආපදා අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් මිලියන 250ක්

හදිසි ආපදා තත්වයෙන් විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම විසින් රුපියල් මිලියන 250ක මුදලක් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් අගමැතිනි ආචාර්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය වෙත අග්‍රාමාත්‍ය කාර්‍යාලයේදී පිරිනමන ලදී.මේ අවස්ථාව සඳහා බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු …

දිට්වා වන්දි අනුමත කළ ආකාරය ලොකු පිනක්;ඒත්

සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා හමුවේ ආණ්ඩුවේ හැසිරීම ප්‍රශස්ත මට්ටමක පවතින අතර භෞතික හානි වෙනුවෙන් වන්දි අනුමත කර තිබෙන ආකාරය හොඳ බවත් එය ලොකු පිනක් වුවත් පසුගිය සමයේ සිදු වූ ජීවිත හානි අවම කළ ගැනීම සඳහා ඉදිරිපත් නොවීමේ පාපය ඒ පිනෙන් වසා ගත නොහැකි බව …

වැඩබලන විගණකාධිපති ධුරය සඳහා තුන් වැනිවරටත් නිර්දේශ කළ නම ප්‍රතික්ෂේප වේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වැඩබලන විගණකාධිපති ධුරය සඳහා තුන් වැනිවරටත් නිර්දේශ කරන ලද නම ද ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 05 වැනිදා රැස්වූ ව්‍යවස්ථාදායක සභාවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති එල්.එස්.අයි.ජයරත්න මහත්මියගේ නම යෝජනා වී තිබූ අතර ඇයගේ පත් …

විදෙස් සංචිත 2.09% කින් අඩුවෙලා – ශ්‍රී ලංකා මහ බැංකුව

මේ වසරේ ඉකුත් ඔක්තෝබර් මාසයට සාපේක්ෂව නොවැම්බර් මාසයේදී නිල විදෙස් සංචිත වත්කම් ප්‍රමාණය 2.09% කින් අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.ඉකුත් ඔක්තෝබර් මාසයේදී නිල විදෙස් සංචිත එක්සත් ජනපද ඩොලර් බිලියන 6.216 ක් පැවතුණි. එය ඉකුත් නොවැම්බර් මාසය වන විටදී එක්සත් ජනපද ඩොලර් බිලියන …

ආපදා හේතුවෙන් සිදුවූ වගා හානි ගැන දැනුම් දෙන්න ක්‍රමවේද කිහිපයක්

ආපදා හේතුවෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ලබාදීමේ ක්‍රියාවලිය සක්‍රීය කිරීම සඳහා කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ක්‍රමවේද කිහිපයක් හඳුන්වා දී තිබේ. වගා හානි සඳහා ගොවි ජනතාවට ප්‍රමාදයකින් තොරව වන්දි මුදල් නිදහස් කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් …

vinivida

කාටවත්ම කියවන්න බැරි බෙහෙත් වට්ටෝරු ගැන අධිකරණ නියෝගයක්

​එක්තරා වෛද්‍යවරයකු රාත්‍රී නිදි යහනේම මිය ගොස් තිබෙනු පසු දා ඔහුගේ පවුලේ ඥාතීන්ට දැක ගත හැකි විය. ඉන් මහත් කම්පාවටත් ශෝකයටත් පත් ඔවුන් වටපිටාව විමසන විට එම කාමරයේ මේසය මත ඇති එම වෛද්‍යවරයාගේ අත් අකුරින් ලියැවුණු කුඩා තුණ්ඩු කැබැල්ලක් දක්නට ලැබිණි. එහෙත්, එහි ලියා ඇත්තේ කුමක්ද යන්න ඒ පවුලේ කිසිවකුටත් කියවා ගත නොහැකි විය. එමෙන්ම එය හදිසි මරණයක් වූ බැවින් හදිසි මරණ පරීක්ෂක තැනද වහා කැඳවන ලදී. මෙය දිවි නසා ගැනීමක්ද නැතහොත් සාමාන්‍ය මරණයක්ද යන්න නිශ්චය කර ගැනීම සඳහා වන හොඳම සාක්ෂිය වනුයේ එම තුණ්ඩුවේ …

urumayaka asiriya

vinivida

බේගල් නම් වන හිටිවන නළුකම 

ලෝකය රඟමඬලකි. සියලු පිරිමින් සහ කාන්තාවෝ හුදෙක් එහි රඟන්නෝ වෙති. “All the world’s a stage, And all the men and women merely players” යන ඉහත සඳහන් වාක්‍යය මෙලෙසින්ම හෝ යම් යම් වෙනස්කම් සහිතව හෝ ඔබ අසා තිබෙනවාට සැක නැත. එමෙන්ම මෙය දහසයවන සියවසත් දහහත්වන සියවසත් අතර එංගලන්තයේ විසූ මහා කවි, …


 

 

ethera-methra

යුක්රේන යුද්ධය අවසන් කරන්න ට්‍රම්ප්-පුටින් මුහුණට මුහුණ හමු වෙති

යුක්රේන- රුසියා යුද්ධය පසුගිය දිනවල ශී‍්‍ර ලංකාවට ද අදාළ යුද්ධයක් බවට පත් විය. ඒ ශී‍්‍ර ලාංකිකයන් ද නීති විරෝධී ආකාරයෙන් යුක්රේන සහ රුසියානු හමුදාවල සේවයට යොදවා තිබීම නිසා ය. මෙම කාරණය මෙයට මාස කිහිපයකට පෙර ලංකාවේ මාධ්‍ය තුළ ප‍්‍රධාන මාතෘකාවක් බවට පත් ව තිබිණි. කෙසේ හෝ වේවා, වසර තුනකට වැඩි කාලයක් ගත වී ඇති මෙම යුද්ධය ළඟදීම අවසන් විය හැකි යයි බලාපොරොත්තුවක් ඇති කරන සිදුවීමක් ගැන මේ …

vinivida

අලි මවකට දරුවකු ලැබෙන තුරු පැය දෙකක් පමා වූ යකඩ යකා

අපේ රටේ වන අලින්ට සිදුවන ව්‍යසනය මේ වන විට විවෘත සමාජ කතිකාවක් ඇති කර තිබේ. වන අලි අකල් මරණවලට ලක් වන්නට ප්‍රධාන හේතුවක් ලෙස දුම්රියේ ගැටීම ඉතා දැඩි ලෙස ඉස්මතු වෙමින් පවතී. ඒ සම්බන්ධව සංඛ්‍යා ලේඛන ගතහොත් එහි ඇති ශෝචනීයත්වය මනාව පැහැදිලි වේ. පසුගිය වසර 17ක කාලය තුළ පමණක් දුම්රිය අනතුරුවලින් වන අලින් 139 දෙනෙකු පමණ මියගොස් ඇති බවට සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. එහෙත් පරිසර යුක්ති කේන්ද්‍රය …

බේදින් බාර් යොදා පාරිභෝගික මොළ සේදීම – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

ශ්‍රී ලංකාවේ ජනතාව සබන් යොදා ශරීර හා ඇඳුම්පැළඳුම් පිරිසිදු කිරීම ආරම්භ කර වසර 125 කට වඩා කලයක් ගත වී නැත එසේවුව ද ශරීරය පිරිසිදු කර ගැනීම සඳහා විවිධ ශාඛමය කොටස් භාවිතා කිරීම පිළිබඳ මෙරට ඉතිහාසයට නම් අවුරුදු දහස් ගණනකි.ශරීරය පිරිසිදු කිරීම සඳහා මෙරට වැසියා ශාඛමය ද්‍රව්‍ය භාවිතා කරන බවට ඇති ප්‍රධානම සාධකය අපේ සංස්කෘතියේ ප්‍රමුඛ අංගයක්ව පැවති ශාන්තිකර්ම සාහිත්‍යයේ සඳහන් ය.යක්ෂයන් දෙවියන් හා ග්‍රහයන්ගෙන් ඇතිවන අපල උපද්‍රව …

vinivida

ධනවත් රටවල ජීවත්වන හැම දෙනාම සැපවත්ද?

ලෝකයේ බොහෝ දෙනාගේ සිහිනය වන්නේ ආර්ථික වශයෙන් දියුණු, ධනවත් රටක ජීවත් වීමය. බටහිර ලෝකයේ හෝ වෙනත් දියුණු ආර්ථිකයන් ඇති රටවල කිසිදු දුෂ්කරතාවකින් තොරව, සුඛෝපභෝගී සහ සුවපහසු ලෙස ජීවිතයක් ගත කිරීමට හැකි බවට සමාජයේ ගැඹුරින් මුල් බැසගත් පොදු මතයක් පවතී. මේ නිසාම අපේ රටේ ද බොහෝ දෙනෙක්, විශේෂ තරුණ ප්‍රජාව එවැනි දියුණු රටක ජීවත් වී ජීවිතය එවැනි රටක ගොඩ නගා ගෙන ස්ථිර වශයෙන් එවැනි රටක ජීවත් වන්නට සිහින …

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinivida

මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

vinividasayanaya

vinivida

හෑන්ඩ්ස් ෆ්‍රී, බ්ලූටූත් කොහෙත්ම හොඳ නැද්ද?

අපේ රටේ ජංගම දුරකථන භාවිතය පවතින්නේ ඉතාමත් ඉහළ තලයක ය. එය නැතිවම බැරි මෙවලමක් බවට පත් වීමට බලපාන ප්‍රබල හේතුවක් නම් දුරකථන ඇමතුම් ලැබීම සහ ලබා ගැනීමත්, කෙටි පණිවිඩ ආදිය යැවීමත් යන දුරකථනයක් මගින් සිදු කරගන්නා අනිවාර්ය කාරණා කීපය හැරුණු විට ඊට වඩා තවත් ප්‍රබල විශේෂිත සේවාවන් රාශියක් මේ වන විට නවීන ස්මාර්ට් ජංගම දුරකථන මගින් ඉටුකර ගැනීමට හැකි වී තිබෙන නිසා ය. ජංගම දුරකථන භාවිත කරන බොහෝ දෙනකු හෑන්ඩ්ස් ෆ්‍රී, බ්ලූටූත් වැනි උපකරණ ද …

wall-logo

මං හරිම මෝඩයෙක් කී අසූ එක් වියැති යොවුන් කවියා

යොවුන් ගැදි, පැදි නිර්මාණ ශිල්පීන් ගේ කුසලතා එළිදක්වන “wall එක–අපේ කාලයේ කැටපත් පවුර” තුළින් අපි හාපුරා කියා ඉදිරිපත් කරන්නේ එක් විශේෂිත ‘යොවුන්’ කවියෙකු ගේ කවි පොතකින් උපුටා ගත් ‘මං හරිම …

/ wall එක

sathuntath-himi-ape-lokaya

vinivida

දකුණු කොරියාවේ බලු මස් අනුභවය අවසන් කිරීමට නීතියක්; සුනඛයන්ට ආදරය කරන ජනාධිපතිගේ අරමුණ ඉටු වෙයි

බලු මස් අනුභව කරන රටවල් අතර දකුණු කොරියාව ඉදිරියෙන්ම සිටින රටකි. මස් පිණිස සුනඛයන් ඇති කිරීම, විකිණීම, මැරීම, බලු මස් අලෙවිය එරට ප්‍රධාන කර්මාන්ත ලෙස සැලකේ. කෙසේ හෝ වේවා, ළඟදීම මෙම තත්ත්වයෙහි වෙනසක් සිදු වීමට යන බවක් පසුගිය දා මාධ්‍ය හරහා වාර්තා විය. මස් පිණිස සුනඛයන් ඇති කිරීම, විකිණීම සහ මැරීම තහනම් කරමින් නීතියක් සම්මත …

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

බඹරගල ජන දුක සොයා ගිය ගමනක්

බලංගොඩ, වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙහි පිහිටි බඹරගල කන්ද ඓතිහාසික වටිනාකමකින් යුතු සුන්දර වනාන්තර ප්‍රදේශයකි. අනුරාධපුර යුගයේ සිට ම ආරණ්‍යයක් වශයෙන් පැවති බවට පුරා විද්‍යාත්මක සාක්ෂි …

vinivida

වන ජීවීන්ගේ ආරක්ෂාව සඳහා වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වනජීවී කාර්යාලයක් ලබා දෙන්න

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මෙරට ඉහල ජෛව විවිධත්වයක් සහිත අතිශය සංවේදී පරිසර පද්ධති රැසකින් සමන්විත ප්‍රදේශයකි. මෙම ප්‍රදේශය, සීග්‍රයෙන් නාගරීකරණය වන බස්නාහිර පළාතේ …

rasagagula

තිත්ත සීනි ගැන ඔබට කියා දෙන “සීනි අම්මලා” ගේ කතා

‘සීනි අම්මලා’ සහ ‘සීනි තාත්තලා’ පිළිබඳ කතා මෑතක සිට අපට වැඩි වශයෙන් අසන්නට ලැබුණු ජනප්‍රිය කාරණා වන අතර මේ වසරේ මුල් භාගයේ ප්‍රදර්ශනය ආරම්භ කෙරුණු Sugar Mama චිත්‍රපටය, මේ පිළිබඳ …

/ රසගඟුල

සයිෆ් අලි ඛාන් ගේ කෝටි 2,800 යේ සුපිරි “මාළිගාව”

බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළු සයිෆ් අලි ඛාන්ට ඉන්දීය රුපියල් කෝටි 800 කට, ඒ කියන්නෙ ලංකා රුපියල් කෝටි 2,800 කට ආසන්න වටිනාකමකින් යුතු “මාලිගයක්” ඇති බව ඔහුගේ රසිකයන් බොහෝ දෙනෙකු නොදන්නා …

/ රසගඟුල

vinivida book fair

පොත් ගොඩ ගහගත්තට ඒ ඔක්කොම කියවන්න වෙලාවක් තියනව ද?

සැප්තැම්බරය යනු ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මාසයයි. පාසල්, විශ්වවිද්‍යාල, පුස්තකාල සහ සංස්කෘතික ආයතන පොත්පත් හා කියවීමේ වැදගත්කම ප්‍රවර්ධනය කරන මේ කාලය තුළ බොහෝ දෙනා තරගයට මෙන් පොත් මිල දී ගනිති. ඇතැමුන් පොත් කියවන්නේ නැත. ඔවුන් කරන්නේ ඒවායෙන් පොත් රාක්ක පිරවීම පමණි. පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගොඩ ගසාගෙන එන ඇතැමුන් කෙටි කාලයකින් පොත් …

/ පහන් ටැඹ
vinivida

බොහොමයකට නොපෙනෙන සිද්ධස්ථාන ජාවාරම්-අනුරපුරයෙන් ඇසුණු කතාවක්

ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ අසමසම පූජා නගරය අනුරාධපුරයයි. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථාන නිසා ඊට හිමි වන තැන ශ්‍රී ලංකාවේ අන් කිසිදු පුරවරයකට හිමි වී නොමැති බව මගේ විශ්වාසයයි. නමුත් බෞද්ධයන්ගේ ඇති මේ අතිමහත් ශ්‍රද්ධාව නිසා අනුරාධපුරය ආශ්‍රිතව ජාවාරම්කාර උප සංස්කෘතියක් ද බිහිවී තිබේ.එමෙන්ම එය විවිධාංගීකරණ ස්වරූපයක් ද උසුලන …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

ඇදුමට ක්ෂණික ගුණ දුන් පත්තිනි දේවාල දෙහි

පත්තිනි දේවාල බිමක වැඩී ඇති දෙහි ගසකින් දෙහි ගෙඩියක් සොයා ගත හැකි ක්‍රමයක් නැද්දැයි මා දන්නා හඳුනන පාසල් ගුරුවරියක් ඉකුත් කොවිඩ් වසංගත සමයේ දුරකතන ඇමතුමක් දෙමින් විමසා සිටියා ය. එය තරමක් අමුතු ඉල්ලීමක් නිසා ඒ කුමක් පිණිස දැයි මම ඇගෙන් අසා සිටියෙමි. එවිට ඇය කීවේ තම මිතුරියකගේ මවගේ රෝගයකට ප්‍රතිකාර …

/ ඉරා අදුරුපට

වීරකැටිය, අබකොළවැවෙන් බිහි වූ සුවිශේෂ දියසේන කුමාරයා

මෑත භාගයේ අප සමාජය තුළ ජනකාන්ත මට්ටමට පත් ‘දියසේන කුමාර සංකල්පය සියවස් කිහිපයක අතීතයේ සිට පැවත එන්නකි දියසේන කුමාරයාට හිමි ඒ ජනප්‍රියත්වය කොතෙක්ද යත් අද වනවිට ‘යූටියුබ්’අවකාශය පරීක්ෂා කරන විට විවිධ ප්‍රදේශවලින් පහල වූ දියසේන කුමාරවරුන් පොකුරු පිටින් සොයාගත හැක. සැබැවින්ම දියසේන කුමාරයා යනු කෝට්ටේ රාජධානි සමයේ මතුවී මහනුවර යුගය …

/ ඉරා අදුරුපට
error: Content is protected !!