hotline

රුපියල අවප්‍රමාණය වීමෙන් ඖෂධ මිල ඉහළ දැමීමට අවධානය!

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සලකා බලමින් මෙරට වෙළෙඳපොළේ පවතින ඖෂධවල මිල ගණන් ඉහළ දැමීමේ අවශ්‍යතාව කෙරෙහි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) දැඩි අවධානය යොමු වී තිබේ.පවතින ආර්ථික තත්ත්වය හමුවේ ආනයනික ඖෂධ මෙන්ම දේශීයව නිෂ්පාදනය කරනු ලබන ඖෂධ සඳහා ද වැය වන නිෂ්පාදන …

ප්‍රදේශ රැසකට අද ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 75 ක පමණ තරමක තද වැසි ඇති …

සත්ව හිමිකම් සුරැකීමට සහ අලි මරණවලට එරෙහිව කොළඹදී සාමකාමී විරෝධතාවක්

සත්ව සුභසාධන සංවිධාන, ක්‍රියාකාරීන් සහ සත්ව ලෝලීන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඊයේ (05) කොළඹදී සාමකාමී විරෝධතාවයක් පවත්වනු ලැබීය. මෙහිදී ප්‍රධාන වශයෙන්ම දිනෙන් දින ඉහළ යන අලි මරණ සංඛ්‍යාව පිළිබඳව මෙන්ම, රජයේ පාලනය යටතේ ආරම්භ කිරීමට යෝජිත සත්ව රැකවරණ මධ්‍යස්ථාන සහ දහන යන්ත්‍ර සහිත ආදාහනාගාර සම්බන්ධ …

පළාත් රැසකට තද සුළං අනතුරු ඇඟවීම්!

, දිවයින හරහා දැනට පවතින සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් ඉදිරි පැය 24 තුළ පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට පැයට කිලෝමීටර් 50 දක්වා වූ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අද (05) පස්වරු 3.30ට නිකුත් කරන ලද මෙම අවවාදාත්මක නිවේදනය හෙට …

SPC සභාපති මහාචාර්ය මනුජ් ක්‍රිෂාන්ත ඉල්ලා අස්වෙයි

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) සභාපති මහාචාර්ය මනුජ් ක්‍රිෂාන්ත වීරසිංහ මහතා සිය තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.ඒ අනුව මහාචාර්යවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (04) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත නිල වශයෙන් භාර දී තිබේ.කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රජා …

කොදෙව්වන්ට එරෙහි පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 41කින් ඊයේ(04) ජය ගන්නාලදි.ජැමෙයිකාවේ කිංග්ස්ටන්හිදී පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 303ක්. පැතුම් නිස්සංක ලකුණු 79ක් රැස් කළේ …

හිටි හැටියේ “එර්දි” වූ විශ්ව ශක්ති කෘෂි උපදේශක

2021 අප්‍රේල් මාසයේ එවක රජය සිදු කළ රසායනික පොහොර සහ කෘමිනාශක ආනයන තහනමත් සමඟ මෙරට කෘෂිකර්මය මහත් අගාධයකට ඇද වැටෙමින් තිබිණි. ඉන් වසර එකහමාරකට පමණ පසු දිනෙක මගේ මිතුරෙකුගෙන් මට අසන්නට ලැබුණේ අදහාගත නොහැකි පුවතකි. එනම්, රසායනික තබා කාබනික පොහොරවත්, අවම වශයෙන් නිසි ජල සැපයුමක්වත් නොමැතිව මඩ ගොවිතැන මෙන්ම ගොඩ ගොවිතැන ද අතිසාර්ථක කරන “විශ්ව ශක්ති” කෘෂි උපදේශකයකු කළුතර දිස්ත්‍රික්කයේ වෙසෙන බවයි. මගේ මිතුරා පැවසූ අන්දමට, මෙම පුද්ගලයා ශ්‍රී ලංකාව විශ්වයේ කේන්ද්‍රය හෙවත් “මධ්‍ය ලක්ෂ්‍යය” බව විද්‍යාත්මකව ඔප්පු කර තිබේ.නමුත් එය බටහිර විද්වතුන් මෙතෙක් ලෝකයා …

urumayaka asiriya

කොටහළු නැටීමෙන් “බිග් ගර්ල් පාටිය”ට

පසුගිය දිනයෙක රාත්‍රී මැදියම ද පසු වන තෙක් අප නිවසට ඇසෙන මානයේ දුරකින් ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් කෙරෙන මහා කාලගෝට්ටියක් අසන්නට ලැබිණි. අඩුම තරමින් ඒ අවට ජීවත් වූ පවුල් විස්සක තිහක වත් නින්දට බාධා කළ එය ව්‍යවහාරික වශයෙන් පැවසෙන අන්දමට දැරියක් වැඩිවියට පත්වීම මුල් කොට ගත් “බිග් ගර්ල් පාටි” (Big …

ethera-methra

vinivida

රහත් යැයි කියන්නා ඉදිරියේ ඇඹුල් අච්චාරුවක් තබනු

වත්මන් ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජයේ පොදු ආගමික අභිලාෂයන් අතර රහතුන් ‘පහළ කරවා ගැනීම’ ද මුල් තැනක් ගෙන තිබේ. මෙය අප රටේ මධ්‍යම පාන්තික ප්‍රජාව අතර පවතින ප්‍රධානතම ලෞකික අභිලාෂවලින් එකක් බව පෙනේ. එක් සමාජ ජාල ක්‍රියාධරයකු මේ සම්බන්ධයෙන් තැබූ සටහනක මෙය “රහත් මේනියාව” ලෙස ද හඳුන්වා තිබිණි. බැලූ බැල්මටම මෙය බුදු දහමට කෙරෙන නිර්දය උපහාසයක් සේ පෙනුණ ද, මෙහි යම් සත්‍යතාවක් නැත්තේම යැයි කීමට ද නොපුළුවන. “මේ …

vinivida

222222222V සිරිලිය ගිණුම සහ ශිරන්ති

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඉකුත් තුන්වන දා කොළඹ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණ පැය හතරකට වැඩි කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව පිටව ගොස් තිබේ. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් සිදු කෙරෙමින් පවතින විමර්ශන කිහිපයකට අදාළව ප්‍රකාශ ලබා ගැනීම පිණිස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් ඇයට මෙම කැඳවීම කොට තිබේ. මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ සමයේ ශිරන්ති රාජපක්ෂ තවත් දෙදෙනෙකු සමඟ …

vinivida

ඉරානයේ උත්තරීතර නායකයා කලාපීය යුද්ධයක් ගැන අනතුරු අඟවයි

ඇමරිකාව මෙයට මාසයකට පමණ පෙර වෙනිසියුලාවට හමුදා ප්‍රහාර මාලාවක් එල්ල කළා සේම ඉදිරි දිනවල ඉරානයටත් ප්‍රහාරයක් එල්ල කරාවිද යන්න ගැන ජාත්‍යන්තර දේශපාලනය පිලිබඳව උනන්දුව දක්වන බොහෝ පාර්ශ්ව තුළ මේ කාලයේ ලොකු කුතුහලයක් තිබේ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දිනවල මේ පිලිබඳ යම් යම් ඉඟි කිරීම් කර තිබෙනු ද දැකිය හැකි විය. මේ කුතුහලය වඩාත් කුළුගැන්වූ සිද්ධියක් වූයේ ඇමරිකාව ඔවුන්ගේ නාවුක බලඇණියට අයත් ප්‍රබලම යුද නෞකාවක් වන ඒබ්‍රහම් …

vinivida

බොහොමයක් නොදත් නූතන සර්වඥ ධාතු කතා – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති

අද (05) සිට ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවට කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී, ඉන්දියාවේ ගුජරාටයෙන් සොයාගනු ලැබූ සර්වඥ ධාතූන් වහන්සේලා වැඳපුදා ගැනීමේ අතිදුර්ලභ අවස්ථාව හිමි වේ. ලබන 11 වැනි දින දක්වා පැය විසිහතර පුරාම පැවැත්වෙන මේ සර්වඥ ධාතු ප්‍රදර්ශනය සුවිශේෂී එකක් වන්නේ, ගුජරාටයෙන් සොයාගනු ලැබූ මෙම ධාතූන් වහන්සේලා මීට පෙර ශ්‍රී ලංකාවට වැඩමවා නොමැති බැවිනි. එමෙන්ම මෙම ධාතූන් වහන්සේලා ඉන්දියාවෙන් පිටතට වැඩමවන ප්‍රථම අවස්ථාව ද මෙය වේ. ගුජරාටයේ අරාවල්ලි දිස්ත්‍රික්කයේ …

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinivida

මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

vinividasayanaya

vinivida

දියවැඩියාවට පෙර ඇති විය හැකි පෙරදියවැඩියාව

වයස 20 – 30 පසු වී 40 -50 වන විට ශරීරයේ පෙනුම වෙනස් වන අන්දම අපි දනිමු. ශරීරය ඇතුලාන්තය වෙනස් වන්නේත් මේ ආකාරයටම ය. අද අපි කතා කරන්නේ මේ විදියට ඇතිවන වෙනස්කම තුළින් ඇතැම් විට ලෙඩක් නිර්මාණය විය හැකි අන්දම පිළිබඳව ය. මේ තත්ත්වය වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ පූර්ව දියවැඩියාව හෙවත් පෙරදියවැඩියාව ලෙසිනි. පෙරදියවැඩියාවෙන් පෙළෙන සමහරුන් නිරායාසයෙන්ම දියවැඩියාව තුළට ගමන් කරන්නේ එම පුද්ගලයාටවත් නොදැනෙන ආකාරයකිනි. ඔබේ ජීවිතයේ ඉදිරි කාලය ඔබගෙන් ඉවත් කරන්නට මෙම රෝගී තත්ත්වයට හැකියාවක් …

wall-logo

kawikara

හිතවත් රෝගියෙකුට ඇඳක් ඉල්ලූ මිතුරෙකුට කවිකාර දොස්තර දුන් අපූරු උත්තරය

එකම ප්‍රශ්නය විවිධ අය දකින්නේ විවිධ කෝණ වලින්.නමුත් අපි බොහෝ දෙනෙක් හිතන්නේ අපි බලන කෝණය තමයි හරිම කෝණය කියලා.මේකට බොහොම සරල නිදසුනක් තමයි; අපේ සමීපතමයෙක් රජයේ රෝහලක නතර වුණාට පස්සේ …

/ wall එක

sathuntath-himi-ape-lokaya

පළාතම හඬවමින් ගල්ගමුවේ “ආදරණීය චණ්ඩියා” අවසන් ගමන් යයි

ගල්ගමුව ප්‍රදේශයේ ජීවත් වන ලදුව ප්‍රදේශවාසීන් ගේ නොමඳ දයානුකම්පාවට ලක් වෙමින් සිටියදී ඇහැටුවැව කදුරුවැවේ දී තවත් වන ඇතකු ගේ ප්‍රහාරයකට ලක් ව මියගිය චණ්ඩි හෙවත් තනි දළයා නම් වන හස්තියාගේ අවසන් කටයුතු ප්‍රදේශවාසීන් විශාල පිරිසක ගේ සෝ සුසුම් මැද අද(06) පෙ.ව10 ට කදුරුවැව වැව් පරිශ්‍රයේ දී සිදු කෙරිණ.මෙහි දී වන ජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව …

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

බෝටියතැන්න සිංහරාජ ප්‍රධාන වන මංකඩ සරත් මාකාවිට නැවත ගිනිතබයි – සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

රක්වාන නගරයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන සරත් මාකාවිට නැවත වරක් සිංහරාජ අඩවියේ සුවිශේෂී ම වන මංකඩ, බෝටියතැන්න විනාශ කරමින් සිටී. මාණික්කවත්ත, බෝටියතැන්න නමින් හඳුන්වන මෙම …

/ හරිත දනව්ව
vinivida

ලංකාවට ඉදිරියේ දී සුළි කුණාටුවලින් වැඩි අවදානමක් ?

මෙම සටහන ලියන අවස්ථාව වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙමින් තිබූ ඇතැම්  කටකතාවලින් පැවසුණේ ලඟදීම ශ්‍රී ලංකාවට තවත් සුළි කුණාටුවක් කඩා වදින්නට ඉඩ ඇති බව යි …

/ හරිත දනව්ව

rasagagula

vinivida

දුක් කම්කටොළු මැදින් ජීවිතය ජයගත් රජිනිකාන්ත් මේ දවස්වල ජීවිත කතාව ලියනව ලු!

දෙමළ සිනමාවේ සුපිරි නළු රජිනිකාන්ත් මේ දිනවල රඟපෑමට අමතරව තවත් අපූරු කටයුත්තක නිරත වී සිටින බව වාර්තා වෙනවා. මේ ආරංචිවලින් පැවසෙන්නේ ඔහු දැන් ලේඛන කලාවටත් යොමු වී ඇති බව යි …

/ රසගඟුල
vinivida

කෝලම් අතරින් මතුවන කාමධේනුව – ලෙන්චිනා

අධි පරිභෝජනය පදනම් කර ගත් වත්මන් නව ලිබරල්වාදී සමාජ ආර්ථික ක්‍රමය තුළ ලිංගිකත්වයට සුවිශේෂ අගයක් හිමිව ඇති බව නොරහසකි. ඒ, නූතන සමාජයීය පුරුෂාර්ථ අතරේ ඉහළම තැනක වැජඹෙන පංචකාම සම්පත් අතරට …

/ රසගඟුල

vinivida

බොහෝ දෙනකු නොදත් කෙහෙල්බද්දර රණ විරුවා

මෑතක සිට අප ජන සමාජයේ වැඩිපුරම කතා බහට ලක් වන ග්‍රාම නාමයක් තිබේ. එනම් කෙහෙල්බද්දර යන්න ය. මේ දිනවල බහුලවම කතා බහට ලක් වන සංවිධානාත්මක අපරාධ කරුවකුගේ නමට ඉදිරියෙන් කෙහෙල්බද්දර යන ග්‍රාම නාමය භාවිතා වීම ඊට හේතුව වී තිබේ. ඒ ඔස්සේ අද වන විට ජාතික මට්ටමේ ප්‍රසිද්ධියක් හිමිව තිබෙන කෙහෙල්බද්දර …

/ පහන් ටැඹ
vinivida

ගෙදර කියා ප්‍රකට ගෙවල් තුළ සැඟවුණු අතීත රස කතා

චීන අඩි හෙවත් චීනාඩි යනු මේ වන විට මුළුමනින් අභාවයට ගොස් ඇති ආත්මාරක්ෂක සටන් කලාවකි.නමුත් ඒ නම හා සම්බන්ධ `චීනාඩි ගෙදර’ නමින් හැඳින්වෙන නිවසක් බෙලිඅත්ත, කුඩාහීල්ල ප්‍රදේශයේ තිබේ. එයට එම නම ලැබී ඇත්තේ ඊට සම්බන්ධ යම් ඉතිහාසයක් නිසා ය. දහනව වන සියවසේ අග භාගයේ දී එම ප්‍රදේශයේ සේරුගහහේන නම් ඉඩමක …

/ පහන් ටැඹ

iraadurupata

මිනිසුන් පහුරු ගාන අප්‍රකට යක්ෂයා "පහුරුස්සා"

මිනිසුන් පහුරු ගාන අප්‍රකට යක්ෂයා “පහුරුස්සා”

මිනිසුන් මරා දමන මහසෝනා හෝ ලේ බොන රීරි යකා ගැන අපි ඕනෑ තරම් අසා ඇත්තෙමු. එහෙත් මාරාන්තික නොවූවත්, සිරුරේ සීරීම් ලකුණු පමණක් තබන ‘පහුරුස්සා’ හෙවත් ‘පරුස්සා’ නම් අප්‍රකට යක්ෂයා පිළිබඳ ජනප්‍රවාදය මට මුල්වරට අසන්නට ලැබුණේ මා කුඩා දරුවකුව සිටි අවදියේ ය. ඒ යක්ෂ ප්‍රවෘත්තිය හා සබැඳුණු නිදාන කතාවක් ද වූ …

vinivida වහ වහා නිමා කළ යුතු GMOA සහ රජය අතර යුද්ධය - විශේෂඥ වෛද්‍ය ආර්. එන්. ජී. රාජපක්ෂ

වහ වහා නිමා කළ යුතු GMOA සහ රජය අතර යුද්ධය – විශේෂඥ වෛද්‍ය ආර්. එන්. ජී. රාජපක්ෂ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සහ රජය අතර පැවැති විරසකය ඔස්සේ යුද්ධයක් දක්වා ඇවිළී ඇති පසුබිමක ඒ සම්බන්ධයෙන් යළි විමසුමක් කළ යුතු යැයි මට සිතේ. ඒ එම සංගමයේ, රජයේ සහ විශේෂයෙන්ම අසරණ රෝගීන්ගේ යහපත උදෙසා ය. GMOA සහ රජය අතර යුද්ධය ආරම්භ කළේ කවුරුන්ද? එය ආරම්භ කළේ රජයයි. නිදාගෙන සිටි …

error: Content is protected !!