ඩයනා ගමගේට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතුයි

පසුගිය කාලය පුරා නියෝජ්‍ය ඇමතිවරියක හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස වංචනික ලෙස පෙනී සිටිමින් ඩයනා ගමගේ මහත්මිය තමන්ට කිසිදු අයිතියක් නොමැති මෙරට මහජන මුදල් කෝටි 02 කට වඩා අවභාවිතා කිරීම සම්බන්ධ අධිකරණ ක්‍රියා මාර්ග ගත යුතු බව විවිධ පාර්ශවයන් පෙන්වා දී තිබේ.මෙම වරද සම්බන්ධයෙන් ලබාගත් මහජන මුදල් ආපසු ගෙවීමට ඇයට නියෝග නොකරන්නේ නම් යළිත් කවර හෝ වංචාකරුවකුට හෝ කාරියකට මෙම වරද කර මහජන මුදල් ගසා කෑමට ඉඩ ලැබෙනු ඇති බවට ද සමාජ මතයක් නිර්මාණය වී තිබේ.

කාලීන පුවත්