hotline

මධ්‍යම කඳුකරයට මල් තුහින

මේ දිනවල අලුයම් කාලයේ පවතින අධික ශීත කාලගුණය හේතුවෙන් මධ්‍යම කදුකරයේ හැටන් හා බගවන්තලාව ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට මල් තුහින පතිත වී ඇති බව වාර්තා වේ..මල් තුහින” යන්නෙන් ප්‍රධාන වශයෙන් අදහස් වන්නේ පොළොව මතුපිට උෂ්ණත්වය හිමාංකයට (0∘C හෝ 32∘F) ආසන්න වූ විට, වායුගෝලයේ ඇති ජල වාෂ්ප …

දිවයින පුරා පැහැබර කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (31) ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අද අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි …

ශ්‍රී ලංකාවේ ජනගහනය දෙකෝටි දා හත් ලක්ෂය පනී

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මඟින් පවත්වන ශ්‍රී ලංකාවේ පවත්වන ජන සංගණන මාලාවේ 15 වන ජන සංගණනය අනුව ශ්‍රී ලංකාවේ ජනගහනය 21,763,170 ක් බවට ගණනය කර තිබේ.“ජන හා නිවාස සංගණනය 2024” හි ගණන් ගැනීමේ අදියර 2024 ඔක්තෝබර් මස සිට 2025 පෙබරවාරි දෙවන සතිය දක්වා සිදු …

පොල් මිල ඉහළට

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පොල් ගෙඩියක සිල්ලර මිල රුපියල් 230 ක් දක්වා ඉහළ ගොස් ඇත. සුපිරි වෙළෙඳසල් රැසක පොල් ගෙඩියක් අලෙවි කෙරෙන්නේ රුපියල් 196 ත් 230 ත් අතර මිලකටයි. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව සිල්ලර වෙළෙඳපොළේ …

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් වීසා කටයුතු ගැන දැනුම්දීමක්

ඉන්දීය වීසා සහ කොන්සියුලර් සේවා කටයුතු නොවැම්බර් 03 වනදා සිට එරට මහ කොමසාරිස් කාර්යාලය මෙහෙයවන බව එම කාර්යාලය පවසයි. වීසා ආශ්‍රිත කටයුතු සිදු කරන බාහිර ආයතනය ක්‍රියාත්මක වන්නේ ඔක්තෝබර් 31 දක්වා පමණක් බවයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දැනුම්දී ඇත. ඒ අනුව ලබන සඳුදා සිට ඉන්දීය …

ආසියාවේ වැඩිහිටි ජනගහනයේ වැඩිම වර්ධනය ශ්‍රී ලංකාවෙන්

ශ්‍රී ලංකාව, ආසියානු කලාපයේ වැඩිහිටි ජනගහනයේ වැඩිවීමේ ශීඝ්‍රතාව ඉහළ රටක් ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය නිශානි උභයසේකර මහත්මිය සඳහන් කළේ, 2012 වසරේ දී මෙරට වැඩිහිටි ජනගහනය සියයට 12ක් වූ අතර එය 2024 වසරේ දී සියයට 18 දක්වා ඉහළ ගොස් …

vinivida

පරණ යකඩ වලින් දෙනවා අලුත් කසිප්පු- ජා ඇල වත්තල හා පමුණුගමින් නැඟෙන හඬක්

ජා ඇල වත්තල හා පමුණුගම ආශ්‍රිත ව ඇති පරණ යකඩ උනු කිරීමේ කම්හල් වලින් එම ප්‍රදේශ වල ජල මූලාශ්‍ර වලට මුදා හරින යබොර මුසු ජලයෙන් නීති විරෝධී කසිප්පු පෙරීමේ නව ක්‍රමයක් ජාවාරම් කරුවන් විසින් සොයාගෙන ඇතැයි වාර්තා වේ.මෙම යබොර මුසු ජලයෙන් දමන් කසිප්පු වඩියකින් වැඩි බෝතල් ප්‍රමාණයක් නිපදවා ගත හැකි සේම ඒවා අධික සැරකින් යුතු බව ද කියනු ලැබේ.ඒ සම්බන්ධ විද්‍යාත්මක සත්‍යය කුමක් දැයි අප නොදන්නා නමුදු මෙම ක්‍රමය එම ප්‍රදේශ වල යකඩ උනු කිරීමේ කම්හල් වල සේවය කළ හා කරන ඉන්දියානු කම්කරුවන් විසින් මෙරට …

urumayaka asiriya

vinivida

අපේ රටේ නරි බෑණලා නරි නයිදෙලා මිස සැබෑ නරි නැත

එදා මෙදා තුර වේදිකා ගත වූ සිංහල වේදිකා නාට්‍ය අතුරින් මෙරට නාට්‍ය රසිකයන් ගේ සීමාව අතික්‍රමණය කොට සාමාන්‍ය ජනතාව අතරේ පවා අති මහත් ජනප්‍රියත්වයට පත් වූ සුවිශේෂ නාට්‍යයක් තිබේ. ඒ අප රටේ බිහි වූ විශිෂ්ඨතම නාට්‍ය කරුවකු වන දයානන්ද ගුණවර්ධන සූරීන් විසින් නිෂ්පාදනය කරන ලදුව 1960 නොවැම්බර් 04 දා කොළඹ …


 

 

ethera-methra

vinivida

අනුරපුර සිට මිහින්තලයට කෝච්චි වෙනුවට ‘පටෙල් ට්‍රොලි’

නිතර භාවිතයට නොගන්නා දුම්රිය මාර්ග පුනර්ජීවනය කිරීම සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් අද්විතීය දුම්රිය සංචාරක අත්දැකීමක් ලබා දීම සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ‘පටෙල් ට්‍රොලි’ (Patel Trolley) නමින් නව දුම්රිය සේවයක් ආරම්භ කරන්නට කටයුතු යොදා ඇති අතර අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිට මිහින්තලය දුම්රිය ස්ථානය දක්වා මෙය දියත් කරන්නට මේ වන විට සියලු කටයුතු යොදා තිබේ. අවට පරිසරයේ සුන්දරත්වය විඳගනිමිින්, ඉපැරණි නටබුන් නරඹමින් යන මේ ගමන සංචාරකයන්ට …

vinivida

ලොව ධනවත්ම මිනිසා ඊලෝන් මස්ක් දේශපාලන පක්ෂයක් පිහිටුවීමට යයි

ලෝකයේ ධනවත්ම මිනිසා ලෙස ප්‍රසිද්ධියක් දිනා සිටින ඊලෝන් මස්ක් දේශපාලන පක්ෂයක් පිහිටුවා ඉදිරියේදී ඇමරිකාවේ ජනාධිපති ධුරයට තරග කිරීමට ඉඩ ඇති බවට මේ වනවිට ආරංචි පැතිරෙමින් තිබෙනවා. තමා ඇමරිකානු පක්ෂය (American Party) නමින් පක්ෂයක් පිහිටුවන බවට මස්ක් පසුගිය දිනවල ඉඟි කර තිබුණා. අති විශාල ධනස්කන්ධයකට හිමිකම් කියන ඔහු මේ ආකාරයෙන් පක්ෂයක් පිහිටුවාගෙන දේශපාලනයට අවතීර්ණ වුවහොත් එය ඇමරිකානු දේශපාලන ඉතිහාසයේ ඉතා කැපී පෙනෙන සිදුවීමක් වනු ඇති. ඇතැම් විට මෙම …

vinivida

බුද්ධ ගයාවේ නිසි උරුමය බෞද්ධයන්ට ලැබෙන පාටක් නැද්ද?

1949 බුද්ධගයා විහාර පනත අභියෝගයට ලක්කරමින් සහ බුද්ධගයාවේ මහා බෝධි විහාරය බෞද්ධ ප්‍රජාව විසින් තනිව පාලනය කිරීම හා කළමනාකරණය කිරීමට අවසර ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙන බව The Times of India පුවත්පත වාර්තා කොට තිබේ.මෙය යුක්තිය හා සාධාරණත්වය සම්බන්ධයෙන් උනන්දුවක් පළ කරන සැමගේ විශේෂ අවධානයට යොමු විය යුත්තකි. 1949 බුද්ධගයා විහාර පනත සංශෝධනය කර මහා බෝධි විහාරස්ථානයේ පාලනය බෞද්ධ ප්‍රජාවට පවරා දෙන …

අලි-මිනිස් ගැටුම් අවුළුවාලීමෙන් ග්‍රාමීය දුප්පත්කම පිටුදැකිය හැකිද?

ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ප්‍රමුඛ ජාතික ජන බලවේග රජය විශාල ජන වරමකින් බලයට පත්වීමත් සමග ඔහුද නිතර සඳහන් කරන ‘ග්‍රාමීය දුප්පත්කම පිටුදැකීම’ පිළිබඳව ජනතාව තුළ විශාල බලාපොරොත්තු රැසක් දැල්වින. එම බලාපොරොත්තු ඉටු කිරීමට නම් ශ්‍රී ලංකාවේ සමස්ථ වියලි කලාපයම පාහේ ඇතුලත් විශාල වපසරියක පැතිරී ඇති අලි-මිනිස් ගැටුම අවම කිරීමට හිමිවිය යුත්තේ ප්‍රමුඛස්ථානයකි. එම සංකීර්ණ මානව-වනජීවී ගැටුම අවම කිරීම සඳහා මෙතෙක් භාවිතාකළ අවිද්‍යාත්මක, යල්පැනගිය, අසාර්ථක විසඳුම් පසෙකලා …

vinivida

සතිමත් බවෙන් යුතුව ආහාර ගැනීම

සතිමත් බවෙන් යුතුව ආහාර ගැනීම යනු, ඔබ අනුභව කරනා ආහාර පිළිබඳව හොඳ අවධානයක් තිබීම, ඔබේ සැබෑ කුසගින්න සහ කුස හොඳින් පිරීම පිළිබඳ ඉඟි මෙන්ම ආහාර ගැනීමේ සම්පූර්ණ ක්‍රියාවලිය පිළිබඳවත් හොඳින්ම දැනුවත්ව සිටීමයි. ආහාර ගැනුමට දෙන අවධානය වෙනතකට යොමු කරන දේවල් ඉවත් කිරීම, සෙමින් ආහාර ගැනීම, සෑම අහර පිඬක්ම රස විඳීම සහ ආහාර සඳහා ඔබේ සිරුර හා මනස දක්වන ප්‍රතිචාර පිළිගැනීම, …

බොහෝ හෘද රෝගින්ට ඇස්ප්‍රීන් ලබාදෙන්නේ ඇයි? – හෘද රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

වර්තමානයේ බොහෝ දෙනෙකු තමන්ගේ තරුණවිය ඉක්මවා වැඩිහිටි වියට පැමිණෙන විට ඔවුන්ගේ පවුලේ වෛද්‍යවරුන් විසින් ඇස්ප්‍රීන් පෙත්තක් නිර්දේශ කරන අයුරු ඔබ දැක ඇත. මෙය සාමාන්‍ය වේදනාවකට හෝ උණ සෑදුණ විට ලබා දෙන ඇස්ප්‍රින් පෙත්තකින් (මිලිග්‍රෑම් 325) භාගයක් හෝ කාලක් විය හැකිය. (මිලිග්‍රෑම් 75, 100 හෝ 150) දිනපතා මෙසේ ඇස්ප්‍රීන් පෙත්තක් ගැනීමෙන් හෘදයාබාධයක් හෝ අංශභාග තත්ත්වයක් ඇති වීමේ අවදානම අඩු වේ. එහෙත් …

vinividasayanaya

vinivida

හෑන්ඩ්ස් ෆ්‍රී, බ්ලූටූත් කොහෙත්ම හොඳ නැද්ද?

අපේ රටේ ජංගම දුරකථන භාවිතය පවතින්නේ ඉතාමත් ඉහළ තලයක ය. එය නැතිවම බැරි මෙවලමක් බවට පත් වීමට බලපාන ප්‍රබල හේතුවක් නම් දුරකථන ඇමතුම් ලැබීම සහ ලබා ගැනීමත්, කෙටි පණිවිඩ ආදිය යැවීමත් යන දුරකථනයක් මගින් සිදු කරගන්නා අනිවාර්ය කාරණා කීපය හැරුණු විට ඊට වඩා තවත් ප්‍රබල විශේෂිත සේවාවන් රාශියක් මේ වන විට නවීන ස්මාර්ට් ජංගම දුරකථන මගින් ඉටුකර ගැනීමට හැකි වී තිබෙන නිසා ය. ජංගම දුරකථන භාවිත කරන බොහෝ දෙනකු හෑන්ඩ්ස් ෆ්‍රී, බ්ලූටූත් වැනි උපකරණ ද …

wall-logo

මං හරිම මෝඩයෙක් කී අසූ එක් වියැති යොවුන් කවියා

යොවුන් ගැදි, පැදි නිර්මාණ ශිල්පීන් ගේ කුසලතා එළිදක්වන “wall එක–අපේ කාලයේ කැටපත් පවුර” තුළින් අපි හාපුරා කියා ඉදිරිපත් කරන්නේ එක් විශේෂිත ‘යොවුන්’ කවියෙකු ගේ කවි පොතකින් උපුටා ගත් ‘මං හරිම …

/ wall එක

sathuntath-himi-ape-lokaya

 සුනඛයන්ගේ නියපොතු කැපීම සහ වලිගය කැපීම ගැන දැන ගනිමු 

සුනඛයන්ගේ නියපොතු කැපීම :        මනුෂ්‍යයන්ගේ මෙන්ම  නියපොතු පිහිටා තිබෙන  කවර සතෙකුගේ වුවද නියපොතු වැඩේ. මිනිසුන් වන අපි අපේ නියපොතු ක්‍රමානුකූලව කපා පිළිවෙළකට තබා  ගන්නෙමු. එසේ නොකළහොත් අසාමාන්‍ය ආකාරයට නියපොතු වර්ධනය විය හැකි අතර එයින් එම පුද්ගලයාට අපහසුවක් සේම, අවලස්සන පෙනුමක් ද ඇති කරයි .          සුනඛයන්ගේ ද එසේය …

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

බඹරගල ජන දුක සොයා ගිය ගමනක්

බලංගොඩ, වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙහි පිහිටි බඹරගල කන්ද ඓතිහාසික වටිනාකමකින් යුතු සුන්දර වනාන්තර ප්‍රදේශයකි. අනුරාධපුර යුගයේ සිට ම ආරණ්‍යයක් වශයෙන් පැවති බවට පුරා විද්‍යාත්මක සාක්ෂි …

vinivida

වන ජීවීන්ගේ ආරක්ෂාව සඳහා වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වනජීවී කාර්යාලයක් ලබා දෙන්න

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මෙරට ඉහල ජෛව විවිධත්වයක් සහිත අතිශය සංවේදී පරිසර පද්ධති රැසකින් සමන්විත ප්‍රදේශයකි. මෙම ප්‍රදේශය, සීග්‍රයෙන් නාගරීකරණය වන බස්නාහිර පළාතේ …

rasagagula

තිත්ත සීනි ගැන ඔබට කියා දෙන “සීනි අම්මලා” ගේ කතා

‘සීනි අම්මලා’ සහ ‘සීනි තාත්තලා’ පිළිබඳ කතා මෑතක සිට අපට වැඩි වශයෙන් අසන්නට ලැබුණු ජනප්‍රිය කාරණා වන අතර මේ වසරේ මුල් භාගයේ ප්‍රදර්ශනය ආරම්භ කෙරුණු Sugar Mama චිත්‍රපටය, මේ පිළිබඳ …

/ රසගඟුල

සයිෆ් අලි ඛාන් ගේ කෝටි 2,800 යේ සුපිරි “මාළිගාව”

බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළු සයිෆ් අලි ඛාන්ට ඉන්දීය රුපියල් කෝටි 800 කට, ඒ කියන්නෙ ලංකා රුපියල් කෝටි 2,800 කට ආසන්න වටිනාකමකින් යුතු “මාලිගයක්” ඇති බව ඔහුගේ රසිකයන් බොහෝ දෙනෙකු නොදන්නා …

/ රසගඟුල

vinivida sinhala wela wal katha

ගැරඬි ඇල්ල බස් රථ ඛේදවාචකයට “අද්භූත හේතුවක් “මුල් වුණාද ?

පසුගිය 11 වන දා කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී වටිනා මිනිස් ජීවිත විසි තුනක් අහිමි කරමින් සිදු වූ බස් රථ අනතුරින් පසුව පැවැති මාධ්‍ය හමුවකදී එක් මාධ්‍යවේදියකු ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ගෙන් තරමක් අමුතු පැනයක් ඇසී ය. ඒ එම අනතුරට කිසියම් අද්භූත බලපෑමක් මුල් වී …

/ පහන් ටැඹ

රෑට රෑට ගොස් වෙසක් බැලීමේ අතීත කතාව

ගම්පහ දිස්ත්‍රික්කයට අයත් සියනෑ කෝරලයේ ගැමියන් වන අප කුඩා කාලයේ වෙසක් සමයේ අත් විඳි අතිශය සුමධුර අත්දැකීමක් තිබිණ. එනම් “වෙසක් බලන්නට” යාම ය. වෙසක් පෝ දිනයේ සිට පුරා සතියක පමණ කාලයක් තුළ එළඹෙන සෑම සැන්දෑවකම නිවෙස් වලින් පිටමං වන කොලු කුරුට්ටන් ඇතුළු සෑම තරාතිරමක හා වයස් කාණ්ඩයකම පිරිස් වෙහෙර විහාරස්ථාන …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

සමහරු කියනවනේ, ඔය වැව තනවන තැනින් මම නිධානයක් ගොඩ ගත්තා කියලා! – බුළුගහගොඩ ශ්‍රී ජයසුමනාරාම විහාරාධිපති පූජ්‍ය බෝහෙට්ටියේ ආනන්ද හිමිපාණෝ

තමන් වහන්සේ අධිපති පදවිය හොබවන විහාරස්ථානය ඉදිරියේ අඩි හතළිස් හතක් උසැති සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ස්ථාපිත කොට, ඉන් පසුව ඊට ඉදිරියෙන් ඇති පුරන් වූ කුඹුරු යායේ කිසිදු සම්මාදම් කිරීමකින් තොරව පෞද්ගලික මුදලින් වැවක් නිර්මාණය කරවීම මුල් කොට, තමන් වහන්සේ එම පුරන් කුඹුරු යායේ තිබී මහා ධන නිධානයක් ගොඩ ගත් …

vinivida

ගම්පහ වලව්වේ තිඹිරි ගෙයින් නැඟෙන අද්භූත විලාපය

ගම්පහ දිස්ත්‍රික්කයේ පිටිසර බද පෙදෙසක පිහිටි වසර සියයකටත් වඩා පැරණි වලව්වකින් ඇතැම් රාත්‍රී කාලයන්හි ඇසෙන අද්භූත කාන්තා විලාපයක් පිළිබඳව හිතවතෙකුගෙන් මට මුල්වරට අසන්නට ලැබුණේ මීට වසර හතකට පමණ කලිනි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ එය සියවසකට පමණ පෙර එහි ජීවත්ව සිට දරු ප්‍රසූතියක දී මියගිය වලව්වේ ළමාතැනීගේ විළිරුදා හඬ බවට ප්‍රදේශයේ …

error: Content is protected !!